පසුගිය දවස් වල මාර වැඩ ටිකක් තුබුණේ. සැහෙන වාහන ප්‍රමාණයක් අව නිසා එලකිරියට ආවෙත් ඉදල හිටලා.
මේතියෙන්නේ කිබුලා අයියා ගේ දෙවන වහනය. BRAND NEW ගත්තේ කෙලින්ම අවුරුදු තුනක් WARRANTY ත් එක්කමයි ගත්තේ.
උබලා INCOME TAX වලට පෙත්සම් ගහන්න එපා. බොහොම සාදාරන විදියට අර ගත්තේ. අනේ මන්ද ඔන්න තුන්වෙනි එකත් ගන්න යන්නේ.
YEN එක 1.2ට තියෙද්දී ORDER කරේ . ලංකාවට එනකොට RATES ගොඩක් අඩු වුනා. පරණ DUTY ADD වුනේ.

Last edited:
dennatama jayawewa