JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :baffled: 2014 - 32/= සිට 33/=
    2015 33/= සිට 34/=
    2016 34/= සිට 36/= :yes:

    දැන් කීයද ?

    දැන් කීයද ?:rolleyes:

    ඩ්‍රොප් වෙල කිව්වේ දෑන් කීයද යන්නේ?:D


    රුපියල් විසිනම ලක්ෂ්‍ය හතලිස් දහසක් පමණි. 2014

    රුපියල් විසින්ම ලක්ෂ්‍ය අසුදහසක් පමණි 2015

    2016 පොඩ්ඩක් වැඩියි මචන්.

    බඩා මාමේ උබට ඇඩුනද ? :eek::eek::eek:
     

    trsama

    Active member
  • May 24, 2008
    185
    23
    28
    රුපියල් විසිනම ලක්ෂ්‍ය හතලිස් දහසක් පමණි. 2014

    රුපියල් විසින්ම ලක්ෂ්‍ය අසුදහසක් පමණි 2015

    2016 පොඩ්ඩක් වැඩියි මචන්.

    බඩා මාමේ උබට ඇඩුනද ? :eek::eek::eek:



    Creed aiye Eda man message karama kiuwe 31K wenawa kiyala ne. 29. 40k kiuwe koi ekada.