.jar එකක් කොහොමද EXE කරන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    .jar එකක් කොහොමද EXE කරන්නෙ

    මචන්ලා හෙල්පක් ඕනි. .jar ෆයිල් එකක් කොහොමද exe එකක් කරන්නෙ,
    මම launch4j යූස් කලා,ඒත් අවුල තියෙන්නේ external .jar (libraries) මේකට ඇඩ් කරන්නෙ කොහොමද කියන එක,දන්න කෙනෙක් ඉක්මන්ට කියනවද :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    EMINƎM;21251197 said:
    mulinma librariees add krla fat jar ekak hada ganna. ita passe fat jar eka launch 4j eken exe krnna


    Mokakda karapu tool eka machan
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Matath oya awala thiye, jar file eka run wenawa database ekath ekka, eth exe kalama database eka connect wenne nathuwa run wenne, ai a ???
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ane manda mn heta ahapw try karala comment ekak dannamko thanks rep +
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    බලපන් මම කලින් දාපු නූල.

    >> How to make/convert a JAR to EXE <<

    ty.gif



    යකෝ පට්ටනේ.:lol: මම වෙන විදිහකට ගොඩ දාගත්තා..ඒත් මේක පට්ට වටිනෝ...රෙප් :) :D :love:
     
    • Like
    Reactions: The_Killer