mee java file eka hadala kamathi namakin save karala run karala ballna hadapu fplder eka athulata ghin mokada wenne kiyala out put ekak gatha aya adahas daana..meeka digatama karan yanna oyalage sup eka mata oona..
අපි අද පාඩමෙන් බලමු java හි Data types ගැන.... Java Premitive data type හි data type 8 ක් අපි ඉගන ගන්නවා...thawa tiyanawa java wala object type eeka api passe balamu..
Java Primitive Data Types
දැන් අපි බලමු Data type use කරලා java program ලියන ආකාරය....මෙහිදී අපි කිසියම් Data Type 1ක කට අදාල variable program 1ක තුල use කරන්නේනම්, ඒවා කුමනData Type 1කට අදාලද යන්න හැදින්විය යුතුය.