JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සාන්ත මාමෙ.. මටත් ජාවා සරන යන්න ඔනෙ... :rolleyes:
     
    Dec 24, 2013
    60
    1
    0
    ඒ කොහොමද කියලා පැහැදිලි කරොත්...... :rolleyes:

    මා නිරන්තරයෙන් රැකියා උපදවන්නන් බිහිකරන උපදවන්නෙකි. රටට විශාල ලෙස විදේශීය ආයෝජන ලබා ගැනීමට හැකියාව ඇති ව්‍යාපෘතීන් රාශ්‍රියක් මා දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. තවද අති ප්‍රභල ජාවා පරිකනක භාෂාවේ කෙල පැමිණියෙකු නිසා මා සුවිශේෂ වෙමි.

    metal කොටස් වලට වැඩා java තියෙනවා කියලා කියන්නේ ඔය දෙක මැන්නේ කොහොමද.....? මම අහන්නේ metal භෞතික දෙයක් & java භෞතික නොවන දෙයක්.......

    සාපේක්ෂව ගත්කල

    ප්‍රධාන පෙලේ සමාගම් 10කින් සැදුම්ලත් පිරිසක් කරපු සමීක්ෂණයක් නම් ඒ ගැන අනිවා විස්තර තියෙන්න ඕනේ..... දෙන්න අවම වශයෙන් එක ලින්ක් එකක් ඔය සමීක්ෂණය ගැන සඳහන් වෙලා තියෙන...... ඒ වගේම ඔය සමාගම් 10 අතර ඔයා ඉන්නේ කොතනද කියලත් පැහැදිලි කිරීමක් ඕනේ......

    මේ සියලු දේටම පිළිතුරු මම ලංකාවේ නියම ජාවා වර්ඩ් කොන්ගර්ස් එකක් කරලා උත්තර සපයනවා. එදාට ඔයා ට පැහැදිලි උත්තරයක් ලැබෙයි. මම ඔබට සහනදායී මිටකට ආසනයක් වෙන් කරනවා. ජාවා විශ්වාස කරන්න...

    ඔයාට සැකයක් නැති වුනාට අපිට ලොකු සැකයක් තියෙනවා...... කොහෙවත් ඉඳන් පාත් වෙච්චි ඔයා කියන එව්වා ප්‍රශ්නයක් නැතුව පිළිගන්න අපි මොල්ලිය නැති ඔටුවෝ කියලද හිතාගෙන ඉන්නේ......? :rofl:

    පිලි ගැනීම ඔබ සතුය. ජාවා වලට ආදරය කරන්න. එය මෙනෙහි කරන්න. සිතේ තබා ගන්න. ජාවා ඔබට යම් දිනක පිලිතුරුක් දෙනු ඇත
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    mu iyeth mawa quote karana eka nawaththuwa uththara nathuawa
    adath ehemai
    mata uththara deepankooo
    man list ekakama dennam uben kela una ungen
    ube ara hodama shishyawath man dannawa
    ara anande kolla
    apikatha karamukoooooooooo :lol:
     
    Dec 24, 2013
    60
    1
    0
    මොකද්ද බන් විදින්නෙ. ඊතලයක්ද. එහෙම නැත්නම් ඉන්ජික්ෂන් එකක් ද?

    ඔය දරුවට java beginners ලෙවල් එකේ ඉදන් කරන්න වෙයි. මට මානසික මට්ටම තේරුණ. ඔව් ඔයාට පුළුවන් කරන්න. ඔයාට පුළුවන්.. මම ඔබට අවස්ථාව දෙනවා. ඔබ සුවිශේෂ පුද්ගලයෙක් කරනවා මම.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mu iyeth mawa quote karana eka nawaththuwa uththara nathuawa
    adath ehemai
    mata uththara deepankooo
    man list ekakama dennam uben kela una ungen
    ube ara hodama shishyawath man dannawa
    ara anande kolla
    apikatha karamukoooooooooo :lol:

    well.jpg

    සත්යපාලයො උබට පේනවද මේකෙ ඈතට ඈතට වෙන්න පතුලෙම වගේ ඩයල් එකක් ඉන්නවා... මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ...

    සාන්ත සාන්ත වගේ ඇහුනා ලාවට. අනේ මන්දා කවුද ඒ
    2.gif
    2.gif

    Dec 24, 2013
    60
    1
    0
    සාන්ත මාමෙ.. මටත් ජාවා සරන යන්න ඔනෙ... :rolleyes:

    ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ ඒකට හුරුවෙන්න. ජාව විශ්වාස කරන්න. ජාවා වලට ආදරය කරන්න. ඔබට දියුණුවෙන්න පුලුවන්. අනික් අය අවිදින්න හදන කොට ඔයා අඩු වයසකින් පියාබන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,171
    113
    Gotham City
    mu iyeth mawa quote karana eka nawaththuwa uththara nathuawa
    adath ehemai
    mata uththara deepankooo
    man list ekakama dennam uben kela una ungen
    ube ara hodama shishyawath man dannawa
    ara anande kolla
    apikatha karamukoooooooooo :lol:
    ආනන්දේ එකා කිව්වේ ශියන් සංඛද ?:oo::oo::oo::oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    well.jpg

    සත්යපාලයො උබට පේනවද මේකෙ ඈතට ඈතට වෙන්න පතුලෙම වගේ ඩයල් එකක් ඉන්නවා... මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ...

    සාන්ත සාන්ත වගේ ඇහුනා ලාවට. අනේ මන්දා කවුද ඒ
    2.gif
    2.gif

    munta dan yanna athak na ban
    muge sedhana ahuwahama mata hina giya
    nodanna unwa hodata andanawa
    ehema adina unuth dan nathi nisa kela wela inne anathaya :lol:
     
    Dec 24, 2013
    60
    1
    0
    mu iyeth mawa quote karana eka nawaththuwa uththara nathuawa
    adath ehemai
    mata uththara deepankooo
    man list ekakama dennam uben kela una ungen
    ube ara hodama shishyawath man dannawa
    ara anande kolla
    apikatha karamukoooooooooo :lol:

    මම එහෙම නවත්වන්නේ නැහැ දරුවා. යම්කිසි කෙනෙක් ගේ හැකියාව තීරණය වන්නේ.. බුද්ධි මට්ටම අනුවයි. මම ඉගැන් වීමට උපන්නේමි. ඉතින් කිසියම් කොට්ධාශකකට බැරි උනා කියලා සිත් අමනාප කරගන්න එපා. මම තව පන්ති ආරම්භ කලේ නැහැ. මම පන්ති පටන් ගන්නේ java සමඟ එකතු වුණ ධනාත්මක චින්තනය හා මිශු පෞර්ෂත්වය. මගේ පන්ති වලින් පිටවන දරුවන්ට ලෝකයේ ඔනේම තැනක කරන ඔනෙම වැඩක් හොදින් කරන්න ශක්තිය තියෙනවා.... අපි හඩනගා කියමු. අපි ආරාධනා කරමු එක්වෙමු. දියුණූවෙම්ු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    well.jpg

    සත්යපාලයො උබට පේනවද මේකෙ ඈතට ඈතට වෙන්න පතුලෙම වගේ ඩයල් එකක් ඉන්නවා... මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ...

    සාන්ත සාන්ත වගේ ඇහුනා ලාවට. අනේ මන්දා කවුද ඒ
    2.gif
    2.gif

    00020468.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066577 said:
    මම එහෙම නවත්වන්නේ නැහැ දරුවා. යම්කිසි කෙනෙක් ගේ හැකියාව තීරණය වන්නේ.. බුද්ධි මට්ටම අනුවයි. මම ඉගැන් වීමට උපන්නේමි. ඉතින් කිසියම් කොට්ධාශකකට බැරි උනා කියලා සිත් අමනාප කරගන්න එපා. මම තව පන්ති ආරම්භ කලේ නැහැ. මම පන්ති පටන් ගන්නේ java සමඟ එකතු වුණ ධනාත්මක චින්තනය හා මිශු පෞර්ෂත්වය. මගේ පන්ති වලින් පිටවන දරුවන්ට ලෝකයේ ඔනේම තැනක කරන ඔනෙම වැඩක් හොදින් කරන්න ශක්තිය තියෙනවා.... අපි හඩනගා කියමු. අපි ආරාධනා කරමු එක්වෙමු. දියුණූවෙම්ු.
    ethakota mechchara kalayak kale panthi nemeida?
    ko ithin man ahapuwata uththara
    wate yanne nathuwa man ahapu eka prashnekata uththarayak dennakoooo
    man danna tharamin uben goda giya ekek na
    anika ube ad wala inna unmai dan kelawela freelance web design karanne :lol:
    uththara deepankoooooooooooooo

    ko ara loku site wala aya java hodai kiyala kiyapu than
    00020468.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න.
    අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා

    ඇයි බන් කෑ ගහන්නෙ අත් කකුල් උඩ දාගෙන කව්රු හරි අරිනවද ?

    කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    වැඩ හරි වගේ

    9Y7qmQ3.png
     
    Dec 24, 2013
    60
    1
    0
    oka oya meeta awurudu 2kata kalinuth kiwwa
    habai enna ennama oya diyawena ekai wenne
    oyage andili kiyanna hawanta
    oyage maha loku java igena gaththa un anna dan freelance web desiging karanawa html walin
    oyata sakshi onada?
    oyage ad wala inna kellage kolla
    2nna thama ekata mulin company eka patan gaththe
    danna ithurwath eliyata dannada inna nathi wenna

    uba lagata awith wale watuna ewun man ona tharam dannawa parayo
    ahinsaka ammalage salli aran karana ewata tho kawada hari widawai
    uba guti kaala marena dawasanam wadi aethaka neme

    දරුව ඔබ මට දැන් පේනවා. ඔබ ඉන්නේ කනස්සල්ලෙන්. ඇයි එහෙම වෙන්නේ. මොකද්ද හේතුව. කියන්න. අපිට හොද ගමනක් යන්න පුළුවන්. අපි ඒක කරලා පෙන්වමු. මාව විශ්වාස කරන්න. මාගේ අති ප්‍රබල ජාව භාෂාව විශ්වාස කරන්න. වැරදෙන්නේ නැහැ. වැරදෙන්න බැහැ. අපි වැටි වැටී නැගිටිමු. අපි එක් වෙලා දැණුම ප්‍රගුණකරමු. මාගේ දේශන වලට සම්බන්ධවෙන්න. නිබන්ධන කියවන්න. ඔබට ජය...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066593 said:
    දරුව ඔබ මට දැන් පේනවා. ඔබ ඉන්නේ කනස්සල්ලෙන්. ඇයි එහෙම වෙන්නේ. මොකද්ද හේතුව. කියන්න. අපිට හොද ගමනක් යන්න පුළුවන්. අපි ඒක කරලා පෙන්වමු. මාව විශ්වාස කරන්න. මාගේ අති ප්‍රබල ජාව භාෂාව විශ්වාස කරන්න. වැරදෙන්නේ නැහැ. වැරදෙන්න බැහැ. අපි වැටි වැටී නැගිටිමු. අපි එක් වෙලා දැණුම ප්‍රගුණකරමු. මාගේ දේශන වලට සම්බන්ධවෙන්න. නිබන්ධන කියවන්න. ඔබට ජය...
    ube deshanekata awa
    mata marenna hina eka ahala
    hoda welawata man e weddi me field eka dannawa
    ko ban man ahapu prashna walata uththara

    iye html,php wadak na kiwwa
    so thani java walin oyata site ekaka karanna puluwanda?
    oya wadak na kiwwata oyage ad wala inna golayo anna freelance web design kara kara katta kanawa

    00020468.gif
     
    Dec 24, 2013
    60
    1
    0
    ethakota mechchara kalayak kale panthi nemeida?
    ko ithin man ahapuwata uththara
    wate yanne nathuwa man ahapu eka prashnekata uththarayak dennakoooo
    man danna tharamin uben goda giya ekek na
    anika ube ad wala inna unmai dan kelawela freelance web design karanne :lol:
    uththara deepankoooooooooooooo

    ko ara loku site wala aya java hodai kiyala kiyapu than
    00020468.gif

    දරුවා කාසියේ දෙපැත්තම බලන්න. ඔබ අදහස් කරන පුද්ගලයා මම නොවෙමි.. මා java පමණක් නොව පෞර්ෂත්වය සහ ධනාත්මක චින්තනය එක්ව තරුණ/තරුණියන්ට ව්‍යවසායකත්වය යන සේරම දේ කියාදෙන ලෝකයේ අවිවාදයෙන් කට ඇරලා කියන් පුළුවන් ජාවා ගුරුතුමා වෙමි...
    මෙහි ඇති ප්‍රධාන දෙය වෙන්නේ. java භාෂාවට ආදරය කරමින් මේ ගමන යෑමයි. මුලු ලෝකයම කියනවා java භාෂාව අංක 01 කියලා. ඒ කයි අගහරු රෝවර් එකට ඒක ගත්තේ.. නැති නම් c++ වලින් කරන්න තිබුණා. හිතන්න ආදරය කරන්න. අප හා එක්වන්න.
     
    Dec 24, 2013
    60
    1
    0
    ube deshanekata awa
    mata marenna hina eka ahala
    hoda welawata man e weddi me field eka dannawa
    ko ban man ahapu prashna walata uththara

    iye html,php wadak na kiwwa
    so thani java walin oyata site ekaka karanna puluwanda?
    oya wadak na kiwwata oyage ad wala inna golayo anna freelance web design kara kara katta kanawa

    00020468.gif

    දරුවා site එකක් හඳනවා කියන්නේ අද ලෝකයේ අවුරුදු 10 පොඩි දරුවන් පවා දන්නා විශයක්. අපේ භාෂාවෙන් එක් කරන්න ඔනේ නැහැ. මම හඳුන්වා දෙනවා ඉදිරියේදී java robotic mechanism එක ලංකාවේ ඉන්න. ළමයි දක්ෂයි. එයාලට පුළුවන් මේක ටිකක වෙනස් කරලා විදේශ රටවලට අවශ්‍ය විදියට වැඩි දියුණු කිරිම් කරන්න. ඒක කෝටි ගණනක් ලංකාවට ගෙනන ව්‍යාපාරයක්වේවි. අන්න ඒවගේ දේවල් වලට තමයි අපි අපේ බලකායේ දරුවන් හඳන්න ඔනේ නැතුව සියිට් එකක් හඳලා සුළු ගානකට ශ්‍රමය විකිණීමක් සිදුවෙන්නේ නැහැ. අපි ඔය තැනින් එහාට හිතමු. විශ්වය ජය ගැනීමට හිතමු. ඔය සේරටම හැකියාව තියෙනවා. හැබැයි නිවැරදි මාර්ගඋපදේශත්වයක් නැහැ....
     
    Status
    Not open for further replies.