මට පේන්නේ මූ ඉෂාන්තගෙන් හොඳටම රිදිච්ච එකෙක් .පේන්නේ නැද්ද මුගේ වචන වලින්ම .කින්ඩියට කියන වචන සෙට් එකක් .

















oya kiwwane java walin onama deyak karanna puluwan kiyalajava නම් ශාන්ත;16066622 said:දරුවා site එකක් හඳනවා කියන්නේ අද ලෝකයේ අවුරුදු 10 පොඩි දරුවන් පවා දන්නා විශයක්. අපේ භාෂාවෙන් එක් කරන්න ඔනේ නැහැ. මම හඳුන්වා දෙනවා ඉදිරියේදී java robotic mechanism එක ලංකාවේ ඉන්න. ළමයි දක්ෂයි. එයාලට පුළුවන් මේක ටිකක වෙනස් කරලා විදේශ රටවලට අවශ්‍ය විදියට වැඩි දියුණු කිරිම් කරන්න. ඒක කෝටි ගණනක් ලංකාවට ගෙනන ව්‍යාපාරයක්වේවි. අන්න ඒවගේ දේවල් වලට තමයි අපි අපේ බලකායේ දරුවන් හඳන්න ඔනේ නැතුව සියිට් එකක් හඳලා සුළු ගානකට ශ්‍රමය විකිණීමක් සිදුවෙන්නේ නැහැ. අපි ඔය තැනින් එහාට හිතමු. විශ්වය ජය ගැනීමට හිතමු. ඔය සේරටම හැකියාව තියෙනවා. හැබැයි නිවැරදි මාර්ගඋපදේශත්වයක් නැහැ....

මොකක්ද යකෝව් මේක මෝහන වැඩසටහනක්ද, තොගේ වචන සෙට් එක බලපන්කෝ!
මොකක්ද යකෝව් මේක මෝහන වැඩසටහනක්ද, තොගේ වචන සෙට් එක බලපන්කෝ!
java නම් ශාන්ත;16066639 said:දරුවා විෂයට අදාලව පමණක් අදහස් දක්වන්න. ඔබට සවිමත් අනාගතයක් අවශ්‍යද? එසේනම් මාගේ මාර්ග උපදේශකත්වයට සම්බන්ධවෙන්න. ලොවක් දිනන්න. ඔබේ සිහිනයට ඉඩදෙන්න. java තුලින් සිහිනය සොයාගෙන පියාබන්න. ඔබට ජය...




pissek .patta maketing toc owa .ahuwa kiyala .karanna ba .habyi .jawa kiyanne watina deyak.

uta gahanna mada na banමේක එක්තරා විදියක ජිල්මාට් එකක්. මූට ඕන කරලා තියෙන්නේ මට හිතෙන හැටියට Original එකා වගේ හීන් නූලේ පිස්සෙක් වගේ රගපාලා ඌට මඩ පාරක් දෙන්නයි ෂේප් එකේ.
java නම් ශාන්ත;16066491 said:ඇයි එහෙම කියන්නේ මහින්ද චින්තන වල එක්තරා දැක්මක් තමයි රටේ තොරතුරු තාක්ෂණය ඉහලටම ගෙන යනවා කියන එක.
මට පේන්නේ මූ ඉෂාන්තගෙන් හොඳටම රිදිච්ච එකෙක් .පේන්නේ නැද්ද මුගේ වචන වලින්ම .කින්ඩියට කියන වචන සෙට් එකක් .![]()
මගේ අනාගතය ගැන අහන්න කලින් මුලීන්ම කියාපන් උඹේ අනාගතය දැන් සරුද කියලා, උඹ ගොඩ ගියේ ජාවා වලින් ඇප් හදලා නෙමෙයිනේ බං, පංති කරලානේ, උඹ ඔච්චර ජාවා ඇප් ගැන පම්පෝරි ගහනවානම් ඔය උගන්නන එක අතඇරලා Java කඩයක් දාගනින්කෝ(දැන් තියෙන කඩේ වගේ එකක් නෙමෙයි, ඇප් විකුනන එකක්), අනික උඹ කොහොමද කියන්නේ මගේ සිහිනයට පියනගන්න ජාවා වලින් පුලුවන් කියල, මම ජාවා ඉගෙනගත්තම මට තටු එනවද බොලව්, මගේ හීනය තමයි Bill gates ගේ දුවව බදින එක, ඔය ජාවා කලා කියල මට ඒකට යන්න බැහැ නේ, ජාවත් එක්ක බිල් ගේට්ස් මාර තරහයි නේ, උයාට C# වගේ එකක් කරලා මාව ගොඩ දාලා දෙන්න බැරිද... බැරි නම් මගේ සිහිනය මට දකින්න දීලා වද නොදී වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න අපේ වෙලාව නාස්ති කරන්නේ නැතුව!
මගේ හීනය මට දකින්න ඉඩ හරින්න,
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න ලං නොවන්න.............
උබ ඊයේ කියපු විදියට කෑගහල මාව ඔෆිස් එකෙනුත් අස් කලා දැන් ඉතින් ජාවා පිහිටම තමයි මට![]()
ඒකියන්නේ මොඩරටර් IJTS ද ?mu maru athal ekak denne. muwa iye ban karala thread delete karapu eka maha katha wadak. meke moderator kenekuta ridila wage ishanthata gahaddi![]()



