JAVA ශාන්ත back- එක්වෙමු රට හදමු.

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    මට පේන්නේ මූ ඉෂාන්තගෙන් හොඳටම රිදිච්ච එකෙක් .පේන්නේ නැද්ද මුගේ වචන වලින්ම .කින්ඩියට කියන වචන සෙට් එකක් .:lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    java නම් ශාන්ත;16066622 said:
    දරුවා site එකක් හඳනවා කියන්නේ අද ලෝකයේ අවුරුදු 10 පොඩි දරුවන් පවා දන්නා විශයක්. අපේ භාෂාවෙන් එක් කරන්න ඔනේ නැහැ. මම හඳුන්වා දෙනවා ඉදිරියේදී java robotic mechanism එක ලංකාවේ ඉන්න. ළමයි දක්ෂයි. එයාලට පුළුවන් මේක ටිකක වෙනස් කරලා විදේශ රටවලට අවශ්‍ය විදියට වැඩි දියුණු කිරිම් කරන්න. ඒක කෝටි ගණනක් ලංකාවට ගෙනන ව්‍යාපාරයක්වේවි. අන්න ඒවගේ දේවල් වලට තමයි අපි අපේ බලකායේ දරුවන් හඳන්න ඔනේ නැතුව සියිට් එකක් හඳලා සුළු ගානකට ශ්‍රමය විකිණීමක් සිදුවෙන්නේ නැහැ. අපි ඔය තැනින් එහාට හිතමු. විශ්වය ජය ගැනීමට හිතමු. ඔය සේරටම හැකියාව තියෙනවා. හැබැයි නිවැරදි මාර්ගඋපදේශත්වයක් නැහැ....
    oya kiwwane java walin onama deyak karanna puluwan kiyala
    bari ewath thiyanawa kiyala oyama kiwwane dan :P
    anika oyage lamai thama site hada hada gedara inne
    e kiyanne oyage shishayo podi ganai ne
    uba kiyana podi untath facebook,u tube hdanna puluwanda ban
    marai ne

    00020468.gif
     
    Dec 24, 2013
    60
    1
    0
    මොකක්ද යකෝව් මේක මෝහන වැඩසටහනක්ද, තොගේ වචන සෙට් එක බලපන්කෝ!

    දරුවා විෂයට අදාලව පමණක් අදහස් දක්වන්න. ඔබට සවිමත් අනාගතයක් අවශ්‍යද? එසේනම් මාගේ මාර්ග උපදේශකත්වයට සම්බන්ධවෙන්න. ලොවක් දිනන්න. ඔබේ සිහිනයට ඉඩදෙන්න. java තුලින් සිහිනය සොයාගෙන පියාබන්න. ඔබට ජය...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pissek .patta maketing toc owa .ahuwa kiyala .karanna ba .habyi .jawa kiyanne watina deyak.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    java නම් ශාන්ත;16066639 said:
    දරුවා විෂයට අදාලව පමණක් අදහස් දක්වන්න. ඔබට සවිමත් අනාගතයක් අවශ්‍යද? එසේනම් මාගේ මාර්ග උපදේශකත්වයට සම්බන්ධවෙන්න. ලොවක් දිනන්න. ඔබේ සිහිනයට ඉඩදෙන්න. java තුලින් සිහිනය සොයාගෙන පියාබන්න. ඔබට ජය...

    මගේ අනාගතය ගැන අහන්න කලින් මුලීන්ම කියාපන් උඹේ අනාගතය දැන් සරුද කියලා, උඹ ගොඩ ගියේ ජාවා වලින් ඇප් හදලා නෙමෙයිනේ බං, පංති කරලානේ, උඹ ඔච්චර ජාවා ඇප් ගැන පම්පෝරි ගහනවානම් ඔය උගන්නන එක අතඇරලා Java කඩයක් දාගනින්කෝ(දැන් තියෙන කඩේ වගේ එකක් නෙමෙයි, ඇප් විකුනන එකක්), අනික උඹ කොහොමද කියන්නේ මගේ සිහිනයට පියනගන්න ජාවා වලින් පුලුවන් කියල, මම ජාවා ඉගෙනගත්තම මට තටු එනවද බොලව්, මගේ හීනය තමයි Bill gates ගේ දුවව බදින එක, ඔය ජාවා කලා කියල මට ඒකට යන්න බැහැ නේ, ජාවත් එක්ක බිල් ගේට්ස් මාර තරහයි නේ, උයාට C# වගේ එකක් කරලා මාව ගොඩ දාලා දෙන්න බැරිද... බැරි නම් මගේ සිහිනය මට දකින්න දීලා වද නොදී වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න අපේ වෙලාව නාස්ති කරන්නේ නැතුව!

    මගේ හීනය මට දකින්න ඉඩ හරින්න,
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න ලං නොවන්න............. :angry::angry::angry::angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක එක්තරා විදියක ජිල්මාට් එකක්. මූට ඕන කරලා තියෙන්නේ මට හිතෙන හැටියට Original එකා වගේ හීන් නූලේ පිස්සෙක් වගේ රගපාලා ඌට මඩ පාරක් දෙන්නයි ෂේප් එකේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක එක්තරා විදියක ජිල්මාට් එකක්. මූට ඕන කරලා තියෙන්නේ මට හිතෙන හැටියට Original එකා වගේ හීන් නූලේ පිස්සෙක් වගේ රගපාලා ඌට මඩ පාරක් දෙන්නයි ෂේප් එකේ.
    uta gahanna mada na ban
    uth talks walai muge talks walai wenasak na
    u kiyanneth owama thama
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java නම් ශාන්ත;16066491 said:
    ඇයි එහෙම කියන්නේ මහින්ද චින්තන වල එක්තරා දැක්මක් තමයි රටේ තොරතුරු තාක්ෂණය ඉහලටම ගෙන යනවා කියන එක.

    ලන්කාවෙ ඉගෙනගන්න එවුන්ගෙ ඉන්ටර්නෙට් පැකේජස් වලට හු#ලා තමයි තොරතුරු තාක්ෂණය දියුණු කරන්න පටන් ගත්තෙ මහින්ද
     
    • Like
    Reactions: Error365!

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබ ඊයේ කියපු විදියට කෑගහල මාව ඔෆිස් එකෙනුත් අස් කලා දැන් ඉතින් ජාවා පිහිටම තමයි මට :oo:
     
    Dec 24, 2013
    60
    1
    0
    මට පේන්නේ මූ ඉෂාන්තගෙන් හොඳටම රිදිච්ච එකෙක් .පේන්නේ නැද්ද මුගේ වචන වලින්ම .කින්ඩියට කියන වචන සෙට් එකක් .:lol::lol::lol::lol::lol::lol:

    දරුවා වැරදි අර්ත කථන දෙන්න එපා.. මම කාටවත් වැඩකරන වහලෙක් නෙවෙයි. තවද මාගෙන් රටට මිස රටින් මට කිසිවත් නැත.. ඔබ කියන හොර කඩ ගැන වගකීමක් මට ගන්න බැහැ.. මම කියන්නේ මාගේ අලුත් ජාව බලකායට බැදෙන්න. java වලට ආදරය කරන්න එය විශ්වාස කරන්න. ඔබගේ සාර්ථකත්වයේ යතුරු ජාව කරගන්න.. ඔබට ජය..
     
    Dec 24, 2013
    60
    1
    0
    මගේ අනාගතය ගැන අහන්න කලින් මුලීන්ම කියාපන් උඹේ අනාගතය දැන් සරුද කියලා, උඹ ගොඩ ගියේ ජාවා වලින් ඇප් හදලා නෙමෙයිනේ බං, පංති කරලානේ, උඹ ඔච්චර ජාවා ඇප් ගැන පම්පෝරි ගහනවානම් ඔය උගන්නන එක අතඇරලා Java කඩයක් දාගනින්කෝ(දැන් තියෙන කඩේ වගේ එකක් නෙමෙයි, ඇප් විකුනන එකක්), අනික උඹ කොහොමද කියන්නේ මගේ සිහිනයට පියනගන්න ජාවා වලින් පුලුවන් කියල, මම ජාවා ඉගෙනගත්තම මට තටු එනවද බොලව්, මගේ හීනය තමයි Bill gates ගේ දුවව බදින එක, ඔය ජාවා කලා කියල මට ඒකට යන්න බැහැ නේ, ජාවත් එක්ක බිල් ගේට්ස් මාර තරහයි නේ, උයාට C# වගේ එකක් කරලා මාව ගොඩ දාලා දෙන්න බැරිද... බැරි නම් මගේ සිහිනය මට දකින්න දීලා වද නොදී වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න අපේ වෙලාව නාස්ති කරන්නේ නැතුව!

    මගේ හීනය මට දකින්න ඉඩ හරින්න,
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න ලං නොවන්න............. :angry::angry::angry::angry:

    දරුවා මම සාර්ථක ව්‍යවසායකයෙක් උනේ අසර්ථක සියල්ල අයින් කර නිසාය. ඔබටද එම අවස්ථාවට එනන හැකිය. ඒ සදහා සුදුසු මාර්ගඋපදේශනයක් පමණයි අවශ්‍ය වන්නේ.. ඔබගේ සිහිනය සඳහා පියබන්න ඔභ තටු එනතුරු නොරැදෙන්න. ඔබගේ නිදාගත් යෝධයා අවදිකරන්න ඒ සඳහා මාගේ වැඩ මුළුවලට සහභාගීවී අනික අය සිහිනය සඳහා පියවර මනින විට ඔබ ඒ සඳහා පියාබන්න. ඒ සියල්ල අනතර් සම්බන්ධ කිරීමේ මාර්ගය ලෙස java උපකාරීකරගන්න....
     
    Dec 24, 2013
    60
    1
    0
    උබ ඊයේ කියපු විදියට කෑගහල මාව ඔෆිස් එකෙනුත් අස් කලා දැන් ඉතින් ජාවා පිහිටම තමයි මට :oo:

    දරුවා අපේ ජනාධිපත තුමාට විදේශීය බලවේග කොච්චර බැන්නද? ඒ මොක එයාලා දන්නේ නැහැ 30 වසරක යුද්ධය තිබුන කාලයේ ලංකාවේ මොනවද උනේ කියලා. අන්න ඒ වගේ ඔබගේ ඔෆින් එකේ ප්‍රධානීන් දන්නේ නැහැ ඔබ ඇයි කෑගැහුවේ කියලා. ඒ කියන්නේ ඔබ තුල ඇති යෝධයා අවදි වන අවදියකට ඔබ පැමිණිලා. ඔවුන් ඔබට වෛර කරාවි ඔවුන් ඔබ මෝඩයෙකු යැයි හංවඩු ගසාවි. නමුත් ඔබ සැලෙන්න එපා. ඔබ ඒ සියල්ලට පිළිතුරු දෙන්න. java තුලින් පිළිතුරු දෙන්නත ඔබට කරන්න පුළුවන්. මම දකිනවා දැන ඔබව කාටවත් ඔබව නවත්වන්න බැහැ. ඔබගේ තරුණ ජවය ඉතා බල සම්පන්නයි. ඒක java තුලින් පිට කරන්න.. බය නැතැව කෑගහන්න. ඔබට වෙ කිසිදු සරණක් නැත.. හඩ නගා ලොවට කියන්න. අපි රට හදමු. තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යමු..
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    mu maru athal ekak denne. muwa iye ban karala thread delete karapu eka maha katha wadak. meke moderator kenekuta ridila wage ishanthata gahaddi :rofl:
     
    Status
    Not open for further replies.