JAVA ශිෂ්‍යත්ව( අනිවා බලන්න)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    JAVA ශිෂ්‍යත්ව( අනිවා බලන්න)

    මචන්ලා අර java institute එකෙන් scholarship එකක් දෙනවනෙ,ඉතින් ඒකට exam එකක් තියලා ගන්නේ,එන්න ඒ exam එකට එන්නෙ මොනද මචන්ලා,කලින් පාර තිබ්බ එකට මොනද ආවේ,papers නැද්ද,දන්න කෙනෙක් විස්තර කියන්ඩකෝ,ආපු ඒවා එහෙම:):):):):)
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    eeubala thread balan nadda IJTS gana yanna epa. free wunath karla amruwe watenna epa. kale aparadeeee.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    AMMO YANNA APA.. HORU. BRAIN WASH KARANAWA. PASSE UMBE JEEWITHEMA KALA POCKET EKATAT WIDALAI IWARAWENNEH
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අද දවසට කීදෙනෙකුට කිවුවද මම ඔය මගුලට යන්න එපා කියල. මුන් දැන් රටම විනාස කරන්න හදන්නේ.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මෙච්චර කියලත් IJTS හොර ගුහාවට තවත් රිංගන උඹලා ගැන අවන්කෙන්ම පට්ට දුකයි
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    උබට තෙරුවන් සරණයි යාළුවා..දැන්ම ඉඩමක් විකුණලා තියා ගනින් seminar කියලා ගලවන ඒවාට ගෙවන්න..මොලේ යාන්තමට තියනවා නම් ඔය හොර ගුහාවට යන්න එපා..මම කියන්නේ මමත් ඔය උගුලට අහු වෙලා 40ක් විතර කෙල කරගත්ත හින්දා.ඒ කලේ මටත් මේ වගේ කියන්න එකෙක් හිටියන් නම් මම රැවටෙන්නේ නැ.උබට ඕනේ නම් පලයන්.මොන exam ද බන් උබ 1+1=25 කිව්වත් උබව ගන්නවා..පස්සේ උබට කියයි free කිව්වට free නැ කියලා..:yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    හපෝ හපෝ IJTS නම් යන්න එපා මචං:shocked::shocked::shocked::shocked::shocked: .ඔකේ තනිකර කරන්නේ බොරුව .උගන්වන්න ඉන්නවා කියන lecturer panel එක ඉන්නේ .අන්න උන් කිසිම Qualification එකක් නැති උන් .උන්ට තියෙන්නේත් ඔය IJTS එකෙන් දෙන හොර ඩිග්‍රී එකම තමා .උඹ බලයි මම මෙව්වා දන්නේ කොහොමද කියලා .මම දන්නේ මමත් ඔය මඟුලට අවුරුද්දක් විතර ගියා .නිකන් නෙමේ රුපියල් ලක්ෂ 1 විතර ඔය IJTS කියන හොර ගුහාවට කෙළවලා:(:(:(:(:(:( .ඔතනින් දෙන සහතිකේ පිළිගන්නේ නැහැ කොහේවත් එකම එකතැනකින් ඇරෙන්න .ඒතමා IJTS එක .අනික ඔය උඹලාට අනික් උන්ට A/L ,O/L කරලා ඉවර උනාහාම බෙදන leaflet එකේ තියෙන දේවල් ඕකේ නැහැ මචං .උන් කරන්නේ මුල ඉඳන්ම මවා පාලා ළමයින්ව සිහින ලෝක වල අතරමන් කරන එක .උඹට ජාවා ඉගෙන ගන්න ඕනේම නම් ඕනේ තරම් sites තියෙනවා SELF STUDY පාරක් දාලා ඉගෙන ගනින් .උඹට ඕනේම නම් මම දෙනම් ලින්ක්ස් වගයක් .අන්න එව්වා follow කරපන් ..

    …මේ තියෙන්නේ උඹට ඔනේම් PROGRAMMING LANGUAGE එකක් ඉගෙන ගන්න පුළුවන් සයිට් එකඛ් .PROGRAMMING කරන ගොඩක් උන් මේ සයිට් එක තමා refer කරන්නේ

    …http://thenewboston.org/tutorials.php

    මේකේ තියෙන වීඩියෝස් බලල උබව අර IJTS එකේ ගිණි ගනන් වලට උගන්වන PCJT එකේ කරන Swing Application එක තනියම හදාගන්න පුළුවන් වෙයි .තවත් කියනවානම් IJTS එකේ කියලා දෙනවට වඩා සෑහෙන්න දේවල් කියලා දෙනවා මේ tutorial Series එකේ .
    …
    http://www.youtube.com/user/ProgrammingKnowledge

    මේ සයිට් එකත් අර කලින් කිව්වා එක වගේ ම tutorial තියෙන සයිට් එකක් .හැබැයි වීඩියෝස් නෙමේ PDF තියෙන්නේ .
    …
    http://www.tutorialspoint.com/

    ආයෙත් කියන්නේ පුතේ ඕනෙම එකකට පලයන් IJTS යන්නේ නැතුව .IJTS යන්න හිතන උන්ටත් කියපන් යන්න එපා කියලා .යන උන් ඉන්නවානම් උන්ටත් ඇත්ත පැහැදිලි කරන්න මේ එළකිරියේ තියෙන threads ටික පෙන්නපන් .
    ;););););)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අප්පා බන් බලහල්ලා මුන්ට තවමත් මේ මිනිස්සු අහුවෙනවා නේ. අනේ අම්මපා.

    ඔය exam එකට උබ නිකන් ඉරි ගහල ආවත් උබ එකෙන්ම පාස් වෙනව බන්. ඉර හද පල්ලා ෂුවර් :lol:

    පොඩි data ටිකක් mySQL වලින් database එකකට දාන්න/ගන්න/මකන්න/වෙනස්කරන්න කියලා දෙන්න උන් ඉස්සර 60000 ක් ද ගත්තා. දැන් වැඩී :lol::lol::lol:
    සැලකිය යුතුය - seminar වලට වෙනමම ගෙවිය යුතුය
     
    Last edited: