




.ඔකේ තනිකර කරන්නේ බොරුව .උගන්වන්න ඉන්නවා කියන lecturer panel එක ඉන්නේ .අන්න උන් කිසිම Qualification එකක් නැති උන් .උන්ට තියෙන්නේත් ඔය IJTS එකෙන් දෙන හොර ඩිග්රී එකම තමා .උඹ බලයි මම මෙව්වා දන්නේ කොහොමද කියලා .මම දන්නේ මමත් ඔය මඟුලට අවුරුද්දක් විතර ගියා .නිකන් නෙමේ රුපියල් ලක්ෂ 1 විතර ඔය IJTS කියන හොර ගුහාවට කෙළවලා




.ඔතනින් දෙන සහතිකේ පිළිගන්නේ නැහැ කොහේවත් එකම එකතැනකින් ඇරෙන්න .ඒතමා IJTS එක .අනික ඔය උඹලාට අනික් උන්ට A/L ,O/L කරලා ඉවර උනාහාම බෙදන leaflet එකේ තියෙන දේවල් ඕකේ නැහැ මචං .උන් කරන්නේ මුල ඉඳන්ම මවා පාලා ළමයින්ව සිහින ලෝක වල අතරමන් කරන එක .උඹට ජාවා ඉගෙන ගන්න ඕනේම නම් ඕනේ තරම් sites තියෙනවා SELF STUDY පාරක් දාලා ඉගෙන ගනින් .උඹට ඕනේම නම් මම දෙනම් ලින්ක්ස් වගයක් .අන්න එව්වා follow කරපන් ..







