java කරන අයටත් වැදගත් වෙයි ටිකක් ඇවිත් බලන්න
මේකයි කේස් ඒක මට project ඒකට online poker game ඒකක් හදන්න තියෙනවා හෙන අමාරුවක වැටිලා ඉන්නේ
game ඒකේ logic ඒක සම්පුර්නේන්ම හදලා ඉවරයි
දැන් මට තියෙන ප්රෂ්නේ තමා මෙන්න මේ දෙක
කොහොමද java වලින් online client server ඒකක් හදන්නේ මේ වැඩෙට ? (purely java NOT JSP )
කොහොමද graphic use කරන්නේ ?
අනික submit කරන්න ඹනේ eclipse project ඒකක් විදියට graphic පාවිච්චි කරනවනම් eclipse ඒකට plugin කරගෙන තමා කරන්න වෙන්නේ
මේක ගැන දන්න කව්රුහරි ඉන්නවනම් උදව්
උදව්වක් විදියට bump ඒකක් දාගෙන යමු

etakota therenawa theory eka. uda source code ekat balanna