Java help

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    java project එකක් කරනවා බන්... මම jlabels 2ක් දාල තියෙනවා. මට ඒ jlabel 2ක admin කෙනෙක් ලොග් උනොත් පෙන්නයි නිකන් member කෙනෙක් ලොග් උනොත් පෙන්නේ නැති වෙන්නයි හදන්න ඕනේ. දන්නා කෙනෙක් කියපන්කො කරන්න විදිහක්? :sorry::sorry:
     
    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    ලොග් වෙන userගේ staus එක (Eg:Admin,user,blacklist or whatever..)වෙනම java class එකක string එකක තියාගන්න.
    ඕන ඕන වෙලාවට java class එකේ object එකක් හදල String එක ගන්න. ගොඩක් details තියාගන්නවනම් bean class එකක් හදාගන්න.
    ඕන තැන string එක චෙක් බලන්න මොකාද ඉන්නේ කියලා..
    if(user.equalsIgnoreCase( "admin")){

    //code:
    }

    :yes::yes:
     
    Last edited:

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    log in user code 1k thiyagen user code eka anuwa visible true/false karahan.

    (admin user code=001
    normal user code=002 or any one)

    ලොග් වෙන userගේ staus එක (Eg:Admin,user,blacklist or whatever..)වෙනම java class එකක string එකක තියාගන්න.
    ඕන ඕන වෙලාවට java class එකේ object එකක් හදල String එක ගන්න. ගොඩක් details තියාගන්නවනම් bean class එකක් හදාගන්න.
    ඕන තැන string එක චෙක් බලන්න මොකාද ඉන්නේ කියලා..
    if(user.equalsIgnoreCase( "admin")){

    //code:
    }

    Jlabel visible false කලට හරි ගයේ නැහැ මචන් :sorry::sorry::sorry:

    :yes::yes:

    jlabel visible eka false karanna hadanna user type ekata anuwa

    users la dennata wenama rank ekak hadanna DB eke

    rank equals admin nan eka window ekak naththan anith eka

    ST2 ?

    ඔව් බන්. උඹත් sliit ද? :shocked::shocked: