අනේ මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ .මම IT Field එකට තමා ආසම .ඉතිං මම හිතන් ඉන්නේ ඒ විෂය සමගාමිව උපාධියක් කරන්න .මම බැළුවේ Java Institute එකේ ඩිග්රී එක කරන්න .කොහොමද මචං ඒ ඩිග්රී එකේ තත්වේ ? හොඳයිද ? ෆීස් එහෙම කොහොමද ? ගණන් සැරයිද ? පිළිගැනීම එහෙම තියෙනවද ? මට දන්න එවුන් පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන්ද ?












