.......
.......
.......
..............
මේකයි මචංලා සීන් එක.
JCombobox එකකට item ටිකක් ලෝඩ් වෙනවා DB එක හරහා.. ඒකේ එක item එකක් select කළාම ඒකට අදාල item එක පෙන්වගන්න ඕන පහල තියෙන jcombobox (deweni combo eka) එකෙන්.
හැබැයි පළවෙනි JCombobox එකේ DB එක නෙමේ දෙවැනි එකට සෙට් කරලා තියෙන්නේ. පළවෙනි එකේ primary key එක දෙවැනි එකේ ෆොරින් එක.
මෙහෙම බැලුවේ මම. පළවෙනි කොම්බෝ එකේ සිලෙක්ට් කරන අයිටම් එක වේරියබල් එකකට ගන්නවා. පස්සේ දෙවැනි එකේ retrieve කරද්දි sql එක where එකකින් ඒක සමාන කරන්න. එහෙම පුලුවන්ද ? නැත්න්ම හොදම විදිය මොකද්ද?
.......
.......
..............
මේකයි මචංලා සීන් එක.
JCombobox එකකට item ටිකක් ලෝඩ් වෙනවා DB එක හරහා.. ඒකේ එක item එකක් select කළාම ඒකට අදාල item එක පෙන්වගන්න ඕන පහල තියෙන jcombobox (deweni combo eka) එකෙන්.හැබැයි පළවෙනි JCombobox එකේ DB එක නෙමේ දෙවැනි එකට සෙට් කරලා තියෙන්නේ. පළවෙනි එකේ primary key එක දෙවැනි එකේ ෆොරින් එක.
මෙහෙම බැලුවේ මම. පළවෙනි කොම්බෝ එකේ සිලෙක්ට් කරන අයිටම් එක වේරියබල් එකකට ගන්නවා. පස්සේ දෙවැනි එකේ retrieve කරද්දි sql එක where එකකින් ඒක සමාන කරන්න. එහෙම පුලුවන්ද ? නැත්න්ම හොදම විදිය මොකද්ද?