Java jdatechooser හෙල්පක් ඕනී....
මචන්ලා මේකයි කේස් එක,මට ඕනි jdatechooser එකේ ඩේට් එකක් select වෙලා නැති වෙලාවට button එකක් disable කරලා තියන්ඩ,මම method එකක් ලියලා ඒක constructor එකේදී call කලා...
ඊට පස්සේ මට ඕනි Date එකක් select කලාට පස්සේ button එක enable වෙන්ඩ .... jdatechooser එකෙන් date එකක් select වෙද්දි ගන්න event එක මොකක්ද.මම බැලුවේ ඒ event එකේදි ආපහු මේ method එක call කරන්ඩ

PHP:
public void enableButton() {
if (DueDateChooser.getDate()== null)
{
btnBorrow.setEnabled(false);
}
else
{
btnBorrow.setEnabled(true);