මචන්ලා ලංකාවේ ජාවා ඉගෙනගන්න පුළුවන් හොඳ institute මොනවද?
ජාවා courses වල ගාස්තු එහෙම කොහමද?
ජාවා ඉගෙනගන්න සුදුසුකම් තියෙන්න ඕනද? එහෙනම් ඒ මොනවද?
ජාවා ඉගෙන ගත්තට පස්සේ ඒහා සම්බන්ධව තියෙනවා රැකියා මොනවද?
ලංකාවේ ජාවා ඉගෙන ගත්තු කට්ටිය please help එකක් දෙන්න.