Java MySql දන්න අය එන්නෝ ! මට උදව්වක් ඕන...

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Java MySql දන්න අය එන්නෝ ! මට උදව්වක් ඕන...

    Java MySql හොදටම දන්න අය එන්නෝ !

    මට පොඩි උදව්වක් ඕන... Please

    උදව්වක් දෙන්න කැමති අය මෙතන පොස්ට් කරන්න..

    එතකොට මම ප්‍රශ්නේ කියන්නම්..... මේක project එකක් සම්බන්ධ ප්‍රශ්නයක් !:no:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    kekara gaga inne nethuwa prob eka dapan..beriwena ekak ne help ekak denna


    Problem එක තමයි කොහොමද software එක හදන්නේ කියන එක...

    මම self study තමයි කරන්නේ

    මම එකේ විස්තරේ PM කලා මට උදව්වක් ඕන SQL වලින්
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Problem එක තමයි කොහොමද software එක හදන්නේ කියන එක...

    මම self study තමයි කරන්නේ

    මම එකේ විස්තරේ PM කලා මට උදව්වක් ඕන SQL වලින්

     

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    macho

    Meka mama liyapu class ekak meken sql ona deyak lesiyen karaganna puluwan.

    This class will allow you to easyly manipulate date with Database Tables.
    This class currently only use JDBC MySql connection.

    You can
    Insert
    Update
    Delete
    IsExists
    Read Records

    Class is attached to this article

    macho .txt eka .java kiyala wenas karaganna forum eke java file upload karanna denne na.

    class eka use karana hati comment karala class file eka athulema tiyenawa.
     

    Attachments

    • DbClass.txt
      7.4 KB · Views: 46