මචන්ලා මම අද ඔයාලට දෙන්න යන්නේ මම හදපු project එකේ upgrade එකක්.
මගේ project එක ගැන මම කලින් දාපු ත්‍රෙඩ් එක පහල ලින්ක් එකෙන් බලන්න. එකේ 1 , 2 , 3 , 4, 5 , 8 කියන පිටුවල තමයි විස්තර තියෙන්නේ.
කලින් ත්‍රෙඩ් එක
මේකෙදි මම කරපු වෙනස්කම් තමයි,
පහලින් තියෙන්නේ අලුත් interface එක
01.Video Mode Button
02.Audio Mode Button
03.Mail Indicator
04.Timer Indicator
05.Internet Connection Indicator
06.Listening Indicator
07.Down Panel Button
08.Upper Panel Button
09.Settings Window Button
10.Commands Window Button
11.Weather Window Button
12.Mail Window Button
13.Quick Launch Panel Button
14.Music Player
අපි දැන් බලමු කොහොමද system commands වෙනස් කරන්නේ කියල.
අපි මුලින්ම settings window එක open කරගන්න ඕනේ , ඊට පස්සේ උඩ තියෙන විදිහට settings window එකේ තියෙන system commands (1) කියන button එක click කරන්න.
ඊට පස්සේ උඩ තියෙන විදිහට window එකක් open වෙනවා , එකේදී අපිට ඕන විදිහට command කියන column එකේ තියෙන commands වෙනස් කරලා ඊට අදාළ response එකත් වෙනස් කරලා අන්තිමට තියෙන save button එක click කරන්න ඕනේ.
ඒ විදිහට අපිට ඕනේ කරන commands වෙනස් කරට පස්සේ අපිට ඒවා වැඩ කරන්න නම් software එක restart කරන්න ඕනේ.
දැන් අපි බලමු කොහොමද interface & font color වෙනස් කරන්නේ කියල.
මේක කරන්නත් අපිට settings window එක open කලාට පස්සේ , එකේ තියෙනවා Theme කියල ටැබ් එකක්.ඒ ටැබ් එක open කරහම
එකේ sections තුනක් තියෙනවා.ඒවා තමයි,
මේකෙදි interface කියන section එකෙන් කරන්නේ අපේ මෘදුකාංගයේ main interface එක වෙනස් කරන එක.ඒ දෙක තමයි,
Background section එකෙන් කරන්නේ sub windows වල theme එක වෙනස් කරන එක.ඒවා තමයි,
Font Color section එකෙන් කරන්නේ sub windows වල font color වෙනස් කරන එක.එකේදී කරන්නේ අපිට අවශ්‍ය පාට color pallet එකෙන් තෝරලා එතනම තියෙන save button එක click කරන්න ඕනේ.
සමාවෙන්න ඕනේ පින්තුර ගොඩක් ලොකු වැඩි උනාට, කිසිම plan කිරීමකින් තොරව open කරපු ත්‍රෙඩ් එකක් මේක.
හරි දැන් මන් දෙන්නම් project එක සහ software එක බාගන්න පුළුවන් ලිනක්ස් .
Netbeans Project
Software
මේකේ තව අඩු පාඩු ගොඩක් තියෙනවා , ඒවා හදාගන්න මට ඕගොල්ලන්ගේ අදහස් අවශ්‍ය වෙනවා.
එහෙනං පස්සේ හම්බෙමු , ජයෙන් ජය.

- system commands වලට අපිට කැමති commands දෙන්න පුළුවන්.
- interface වෙනස් කරන්න පුළුවන්.
- Text color වෙනස් කරන්න පුළුවන්.
- Errors Bugs අඩු කරා.
පහලින් තියෙන්නේ අලුත් interface එක
01.Video Mode Button
02.Audio Mode Button
03.Mail Indicator
04.Timer Indicator
05.Internet Connection Indicator
06.Listening Indicator
07.Down Panel Button
08.Upper Panel Button
09.Settings Window Button
10.Commands Window Button
11.Weather Window Button
12.Mail Window Button
13.Quick Launch Panel Button
14.Music Player
අපි දැන් බලමු කොහොමද system commands වෙනස් කරන්නේ කියල.
අපි මුලින්ම settings window එක open කරගන්න ඕනේ , ඊට පස්සේ උඩ තියෙන විදිහට settings window එකේ තියෙන system commands (1) කියන button එක click කරන්න.
ඊට පස්සේ උඩ තියෙන විදිහට window එකක් open වෙනවා , එකේදී අපිට ඕන විදිහට command කියන column එකේ තියෙන commands වෙනස් කරලා ඊට අදාළ response එකත් වෙනස් කරලා අන්තිමට තියෙන save button එක click කරන්න ඕනේ.
ඒ විදිහට අපිට ඕනේ කරන commands වෙනස් කරට පස්සේ අපිට ඒවා වැඩ කරන්න නම් software එක restart කරන්න ඕනේ.
දැන් අපි බලමු කොහොමද interface & font color වෙනස් කරන්නේ කියල.
මේක කරන්නත් අපිට settings window එක open කලාට පස්සේ , එකේ තියෙනවා Theme කියල ටැබ් එකක්.ඒ ටැබ් එක open කරහම
එකේ sections තුනක් තියෙනවා.ඒවා තමයි,
- Interface
- Background
- Font Color
මේකෙදි interface කියන section එකෙන් කරන්නේ අපේ මෘදුකාංගයේ main interface එක වෙනස් කරන එක.ඒ දෙක තමයි,
- Old Interface
- New Interface
Background section එකෙන් කරන්නේ sub windows වල theme එක වෙනස් කරන එක.ඒවා තමයි,
- Classic
- Clear
- Dark