Java Speech Recognition Project Give Away - Updated

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL
    මචන්ලා මම අද ඔයාලට දෙන්න යන්නේ මම හදපු project එකේ upgrade එකක්.

    මගේ project එක ගැන මම කලින් දාපු ත්‍රෙඩ් එක පහල ලින්ක් එකෙන් බලන්න. එකේ 1 , 2 , 3 , 4, 5 , 8 කියන පිටුවල තමයි විස්තර තියෙන්නේ.

    කලින් ත්‍රෙඩ් එක

    මේකෙදි මම කරපු වෙනස්කම් තමයි,


    • system commands වලට අපිට කැමති commands දෙන්න පුළුවන්.
    • interface වෙනස් කරන්න පුළුවන්.
    • Text color වෙනස් කරන්න පුළුවන්.
    • Errors Bugs අඩු කරා.


    පහලින් තියෙන්නේ අලුත් interface එක

    picture.php


    01.Video Mode Button

    02.Audio Mode Button

    03.Mail Indicator

    04.Timer Indicator

    05.Internet Connection Indicator

    06.Listening Indicator

    07.Down Panel Button

    08.Upper Panel Button



    picture.php


    09.
    Settings Window Button


    10.Commands Window Button


    11.Weather Window Button


    12.Mail Window Button


    13.Quick Launch Panel Button


    14.Music Player


    අපි දැන් බලමු කොහොමද system commands වෙනස් කරන්නේ කියල.

    picture.php



    අපි මුලින්ම settings window එක open කරගන්න ඕනේ , ඊට පස්සේ උඩ තියෙන විදිහට settings window එකේ තියෙන system commands (1) කියන button එක click කරන්න.

    picture.php


    ඊට පස්සේ උඩ තියෙන විදිහට window එකක් open වෙනවා , එකේදී අපිට ඕන විදිහට command කියන column එකේ තියෙන commands වෙනස් කරලා ඊට අදාළ response එකත් වෙනස් කරලා අන්තිමට තියෙන save button එක click කරන්න ඕනේ.

    ඒ විදිහට අපිට ඕනේ කරන commands වෙනස් කරට පස්සේ අපිට ඒවා වැඩ කරන්න නම් software එක restart කරන්න ඕනේ.



    දැන් අපි බලමු කොහොමද interface & font color වෙනස් කරන්නේ කියල.


    මේක කරන්නත් අපිට settings window එක open කලාට පස්සේ , එකේ තියෙනවා Theme කියල ටැබ් එකක්.ඒ ටැබ් එක open කරහම

    එකේ sections තුනක් තියෙනවා.ඒවා තමයි,


    • Interface
    • Background
    • Font Color

    මේකෙදි interface කියන section එකෙන් කරන්නේ අපේ මෘදුකාංගයේ main interface එක වෙනස් කරන එක.ඒ දෙක තමයි,


    • Old Interface
    • New Interface




    picture.php



    picture.php






    Background section එකෙන් කරන්නේ sub windows වල theme එක වෙනස් කරන එක.ඒවා තමයි,


    • Classic
    • Clear
    • Dark


    picture.php



    picture.php



    picture.php



    Font Color section එකෙන් කරන්නේ sub windows වල font color වෙනස් කරන එක.එකේදී කරන්නේ අපිට අවශ්‍ය පාට color pallet එකෙන් තෝරලා එතනම තියෙන save button එක click කරන්න ඕනේ.

    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php




    සමාවෙන්න ඕනේ පින්තුර ගොඩක් ලොකු වැඩි උනාට, කිසිම plan කිරීමකින් තොරව open කරපු ත්‍රෙඩ් එකක් මේක.

    හරි දැන් මන් දෙන්නම් project එක සහ software එක බාගන්න පුළුවන් ලිනක්ස් .

    Netbeans Project

    Software


    මේකේ තව අඩු පාඩු ගොඩක් තියෙනවා , ඒවා හදාගන්න මට ඕගොල්ලන්ගේ අදහස් අවශ්‍ය වෙනවා.

    එහෙනං පස්සේ හම්බෙමු , ජයෙන් ජය.

     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    11,246
    1,441
    113
    Western Province, SL
    පට්ටයි මචං. :) +16
    උඹ සුපිරි වැඩක්නේ කරගෙන යන්නේ.

    elakiri machoo
    dannam sahenna deval thiyenav abn meke :)
    ela ela
    adoo rep denna balu bn :(
    You must spread some Reputation around before giving it to Hasistranger again.


    patta :) Github dapan

    patta bump

    ela wadak macho


    Thanks Machanla