මචංලා php කාපරයෝ මේකේ ඉන්නවනේ ඕනෑ තරම්. මට පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඕන නූබ් කෙනෙක් විදියට.
මේකයි මට තියෙන ගැටලුව.
ඉතාම සරල කෝඩ් එකක් තියෙනව. මේ තියෙන්නේ පහල ඒක.
මේ කෝඩ් එක ඔය විදියට කරත් රන් වෙනව පහත විදියට කරත් රන් වෙනව.
මචංලා ඔයාලා හිතන විදියට Best practice එක මොකක්ද මේ දෙකෙන්. අනිවා මම දන්නවා. මේ වගේ සරල කොඩ් වල තියෙන perfomance වෙනස දැනෙන්නෑ. ඒත් ලොකු script ගහනකොට මේක බලපාන්න පුලුවන්නේ.
මොකක්ද ඔයාලගේ අදහස මේ ආකාර දෙක ගැන.
ඔයාලා prefer කරන ආකාරය මේ දෙකෙන් මොකක්ද?

Code:
<?php
function test()
{
echo 'hello, sri lanka!';
}
test();