මම මේ වගේම එකක් වෙන DOMNodeInserted ට්‍රයි කරා. ඒත් මචං අවුල අර scroll එක වගේම තමයි. event එක 10රයක් ෆයර් උනොත්. මමරන් කරන්න හදන මෙතඩ් එකත් හරියටම 10ක් ෆයර් වෙනව. මට ඉවෙන්ට් එක ඕනතරම් රන් උනාට කමක් නෑ. ඒත් ඒ හරහා කෝල් වෙන මෙතඩ් එක අර ඉවෙන්ට් චේන් එකේ අගදි විතරක් එක සැරයක් ෆයර් වෙන්න කර ගන්න පුලුවන්නම් එළ.
ithin machan conditio ekak dala baluwe nadda? ekane lesima widiha... karaganna help ekak wath denna tibba source eka wath balaganna tibba nam





