මට පොඩි අවුලක් තියෙනව jquery scroll event එක සම්බන්දව මචං සරල තේරුම් ගන්න මේ පහල සරල කෝඩ් එක බලන්න.
මචං මේ කෝඩ් එක තියෙන Html page එක ලොඩ් කරල chrome එකේ console එක ඕපන් කරල උබ ස්ක්‍රොල් කරන්න ගත්තොත් එක දිගට ස්ක්‍රොල් කරන තාක් hello කියල Print වෙනවනේ.
උබ උඩම ඉදල පහල පික්සල් 100ක් ස්ක්‍රොල් කරොත් hello කියල 100ක් ලියවෙනව.
මට ඕන මචං ඔය scroll event chain එකේ අවසාන event එකේදි විතරක් ඔය myFunc() කියල method එක රන් වෙන්න.
ඒ කිව්වේ පේජ් එකේ උඩම ඉදල පහලට පික්සල් 100ක් ස්ක්‍රොල් කරොත්. අවාසන එනම් 100 වෙනි event එකේදි විතරක් මේ මෙතඩ් එක රන්වෙන්න මේක කරන්න පුලුවන්ද මචං?
මම ට්‍රයි කරා.
මේක හරියන්නෑ. මේක රන් වෙන්නේ පලවෙනි scroll event එකේදි.
ලොකු උදව්වක්. මම මේක විසඳගන්න කට්ට කන්නේ දැන් දවස් 2කක ඉදන්.
PHP:
$("#wrapper").scroll() {
myFunc();
}
function myFunc() {
console.log("hello");
}
මචං මේ කෝඩ් එක තියෙන Html page එක ලොඩ් කරල chrome එකේ console එක ඕපන් කරල උබ ස්ක්‍රොල් කරන්න ගත්තොත් එක දිගට ස්ක්‍රොල් කරන තාක් hello කියල Print වෙනවනේ.
උබ උඩම ඉදල පහල පික්සල් 100ක් ස්ක්‍රොල් කරොත් hello කියල 100ක් ලියවෙනව.
මට ඕන මචං ඔය scroll event chain එකේ අවසාන event එකේදි විතරක් ඔය myFunc() කියල method එක රන් වෙන්න.
ඒ කිව්වේ පේජ් එකේ උඩම ඉදල පහලට පික්සල් 100ක් ස්ක්‍රොල් කරොත්. අවාසන එනම් 100 වෙනි event එකේදි විතරක් මේ මෙතඩ් එක රන්වෙන්න මේක කරන්න පුලුවන්ද මචං?
මම ට්‍රයි කරා.
PHP:
$("#wrapper").one("scroll", function() {
myFunc();
});