Jayawewa Sri Lanka

Oct 27, 2010
1,996
200
0
Colombo 7
මැච් එක බලන්න පිට්ටනියටම ඇවිත් අපේ කොල්ලොන්ට ජවය දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එළකිරි කොල්ලෝ කෙල්ලොන්ගේ උත්තමාචාරය!
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
130690.jpg

අපේ වීරයා මුරලිට අපේ විශේෂ ගෞරවය ලබා දෙන්න ඕනා. ජනාධිපතිතුමාගෙනුත් විශේෂ ප්‍රසංසා ලැබිල තියෙනවා.
 
4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
මැච් එක බලන්න පිට්ටනියටම ඇවිත් අපේ කොල්ලොන්ට ජවය දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එළකිරි කොල්ලෝ කෙල්ලොන්ගේ උත්තමාචාරය!

එල එල අපේ ජනාදිපති තුමාට ජයවේවා.
-REP Added
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මොකක්ද බොලව් අර stadium එකෙන් හිටපු ගමන් ඇහෙන නලා සද්දෙ. නිකන් හරියට රජකාලෙ හමුදාවක් යුධ ප්‍රකාශ කරන කොට ගහන නලාවක් වගේ :lol:
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
මොකක්ද බොලව් අර stadium එකෙන් හිටපු ගමන් ඇහෙන නලා සද්දෙ. නිකන් හරියට රජකාලෙ හමුදාවක් යුධ ප්‍රකාශ කරන කොට ගහන නලාවක් වගේ :lol:

:D mokak hari aluth papara item ekak wenna athi
 
Similar threads