JBL BOOMBOX මේ_ගාණට ලාභද? මචං මට මේක සෙට් උනා rs 45000 ට.used ඵකක්.warranty ත් නෑ.මේක ගන්න ඵක පාඩුද?sound නම් සුපිරි.:love: qWPxlvNxvr8