JBL CLUB SPEAKERS.

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    JBL CLUB SPEAKERS වාහනේට හයි කරන්න ආසාවක් ආවා.
    ගන්න හොඳ sure තැනක් දන්නවද? Original jbl තියෙන.
    එහෙම නැත්නම් වාහනේට after Market speakers දාපු අය, දාපු speakers ගැන පොඩි විස්තරයක් කියන්න කෝ.
    Quality එක කොහොමද? ගියපු ගාන එක්ක බැලුවාම සතුටු වෙන්න පුළුවන් ද වගේ දේවල්.
     
    • Like
    Reactions: D_Mad and kinkon