JCB එකට යට වෙච්ච සීන් එක දැක්ක නේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ මෙකි(ක) ට්‍රාන්ස් කියල දන්න නිසානේ ඔහොම කියන්නේ ... :baffled:

    නෑ යකෝ කටහඬ පිරිමි වගේනෙ අහපංකො
    emelia clarke වගේ කෙනෙක්ගෙ කටහඬක් එක්ක සන්සන්දනය කරල බලපං. පිරිමි අයගෙ කටහඬවත් ඔච්චර ගොරහැඬි නෑ :lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නෑ යකෝ කටහඬ පිරිමි වගේනෙ අහපංකො
    emelia clarke වගේ කෙනෙක්ගෙ කටහඬක් එක්ක සන්සන්දනය කරල බලපං. පිරිමි අයගෙ කටහඬවත් ඔච්චර ගොරහැඬි නෑ :lol:

    Emiwa gawa ganne ai ubalage gay magul walata :angry::angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Emiwa gawa ganne ai ubalage gay magul walata :angry::angry::angry:

    last Christmas trailer එකේ එයා ලස්සනයි :baffled:
    නියම accent එකත් ඒකෙ තියෙනව GOT වල medieval වගේ වෙන්නනෙ ගොඩක් කතා කරන්නෙ
    අරකෙ මරු :love:

    Last-Christmas-Emilia-Clarke.jpg
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මට තියෙනව ප්‍රශ්නයක් ඔය කුල්ල උඩට යවල එන්ජිම ඕෆ් කලොත් කුල්ල නිකම්ම බිමට කඩන් වැටෙනවද?

    නැත්තං ලොක් වෙලා හිටිනවද?

    මම මේ කල්පනා කෙරුවෙ උඹට තියෙන්නෙ මානසික ලෙඩක්ද නැත්තං developmental අවුලක්ද කියල
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මම මේ කල්පනා කෙරුවෙ උඹට තියෙන්නෙ මානසික ලෙඩක්ද නැත්තං developmental අවුලක්ද කියල
    මගෙ අසනීපෙ උඹ දන්නවනෙ :)

    බොට තියෙන්නේ මෝල් අමාරැවනේ...
    කවුද ඒක නොදන්නේ...