JCB Dosar in action
mrazeez Well-known member Apr 7, 2009 3,130 2,008 113 Colombo, Sri Lanka. Sep 17, 2020 #1 Reactions: NRTG, D_Mad, The Kingslayer and 1 other person
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,589 113 xxx Sep 17, 2020 #2 ගෑනු ලමයි සෙට් එකක් ඈවිත් උස්සන්නේ.. අන්න කෙල්ලෝ Reactions: NRTG, kinkon, D_Mad and 4 others
PHBhagya Well-known member Feb 26, 2020 25,014 3 118,562 113 Gampaha Sep 17, 2020 #3 ඩෝසරේකට එච්චර වේගෙන් යන්න පුලුවන්ද? උදවු කරපු සෙට් එකනං නියම, ඔර්ජිනල් මනුස්සයෝ Reactions: Arumbaya De Almeida, NRTG, D_Mad and 2 others
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Sep 17, 2020 #4 BUMP Reactions: NRTG, D_Mad, mrazeez and 1 other person
pathaleiretta Well-known member Aug 18, 2015 9,205 21,035 113 Sep 17, 2020 #5 අඩේ අරූ මොකද බන් අලියා චාග් උනා වගේ එක පාරම. රෑක නම් නින්ද ගියා කියන්න තිබ්බා Reactions: mrazeez, D_Mad and The Kingslayer
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Sep 17, 2020 #6 Reactions: NRTG and The Kingslayer
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Sep 17, 2020 #7 arake mokak hari awulak wage. dura indanma control nathuwa enne Reactions: NRTG, kinkon, mrazeez and 2 others
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 17, 2020 #8 GTRZ said: arake mokak hari awulak wage. dura indanma control nathuwa enne Click to expand... ඔව් එහම නැතිනම් රියදුරාට ලෙඩක් වෙන්නත් පුළුවන්. නුවර මේ ලගදි එහම දෙයක් වුනා. හාට් ඇටක් එකක් ඇවිත් ලොරිය පොලිසිය ඇතුලේ. ඩ්රයිවර් මැරිලා අක්ස්ලේටර් එක පෑගිලා. Reactions: mrazeez and D_Mad
GTRZ said: arake mokak hari awulak wage. dura indanma control nathuwa enne Click to expand... ඔව් එහම නැතිනම් රියදුරාට ලෙඩක් වෙන්නත් පුළුවන්. නුවර මේ ලගදි එහම දෙයක් වුනා. හාට් ඇටක් එකක් ඇවිත් ලොරිය පොලිසිය ඇතුලේ. ඩ්රයිවර් මැරිලා අක්ස්ලේටර් එක පෑගිලා.
visalbro Well-known member Jun 4, 2017 15,974 17,129 113 panadura Sep 17, 2020 #9 Dakkada ganu tikath duwaddi ponnaya wage balanna inna ekek Reactions: mrazeez and D_Mad
kinkon Well-known member Aug 5, 2007 115,582 2 115,421 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 17, 2020 #10 malakadss said: ගෑනු ලමයි සෙට් එකක් ඈවිත් උස්සන්නේ.. අන්න කෙල්ලෝ Click to expand... Reactions: XpressM, NRTG and malakadss