මචන්ලා Mazda tribute jeep එක ගැන ඔයාලා මොනාද දන්නේ තෙල් කොහොමද වැඩ කරන්නේ පාර්ට්ස් හොයාගන්න අමාරුයි ද 2004 එකක් තියනවා 20 ක් කියනවා පාඩුයිද හෙල්ප් මී