

melowa gana hithala mahana wenne nathuwa elowa gana hithala karapanmkda hithanne ban
ehemata depalak na broනියම අදහසක්, ඉක්මණින් නිවන් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
දේපල ටික මට පවරන්න. හොදට බලාගන්නම්
tiyana tikath wikunala fix dala poliyen kanna wenne daane hambune nattam 
මගේ නම් පැන්ෂන් ප්ලැන් එක ඕක.mkda hithanne ban
pora gawa inna eka wahal sewayak wage bro. danna kollek innawa csd eke ayya kenek, unwa eke wadata dala. 20 25e hamuduruwan ta amma matak karalalu baninne, danagassala tynwalu, toku ainawalu, thadi wewalakin gahanwali mistake unama.සමන්තබඩ්ඩ ළග මහණ වුණානම් කාබනික වගාවකුත් දාගෙන, නිල් කටරොළු වලින් හදන දානෙ වළද වළද ෂපාන් එකේ ඉන්න පුළුවන්.![]()
elakiriadahasa nm hodai.
adiyak gahala hodata kaala beela baduwak gahala sape inna puluwan.
welawak thibboth banak kiyannath puluwan kamathi nm witharak.
