Jeewithe Epaa welaaa...

azam426

Member
Oct 23, 2007
1,168
106
0
Pitasakwala, Sri Lanka.
DSC_0032.jpg
 

krishan78

Member
Apr 27, 2012
469
118
0
ඒ මොකද ඒ?
අපිට නම් ජිවිතේ එපා වෙන වෙලාවට පන්සලේ බෝ මළුවට ගිහින් පොඩ්ඩක් හිටියම පුදුම සැහැල්ලුවක් දැනෙනවා .ඒ සැනසීම ලබා ගන්න ඔබටත් පුළුවන්. ජාති ආගම් බේදයක් නැහැ සහෝ .
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Server Rack එක සහ ජීවිතය එපා වීම අතර ඇති සම්බන්ධය මොකක්ද බං..? :oo:
    ඌට රැක් එකේ වයර් හොයන්න දීලා ඇති. ඒ වෙලාවට නං ජීවිතේ එපා වෙනව තමයි..
    wire_mess.jpg
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.

    :confused: :confused: :sorry:

    ඒ මොකද ඒ?
    අපිට නම් ජිවිතේ එපා වෙන වෙලාවට පන්සලේ බෝ මළුවට ගිහින් පොඩ්ඩක් හිටියම පුදුම සැහැල්ලුවක් දැනෙනවා .ඒ සැනසීම ලබා ගන්න ඔබටත් පුළුවන්. ජාති ආගම් බේදයක් නැහැ සහෝ .

    Sthuthiy saho.. Appreciate that.

    එහෙනං ඔය server rack එක මට දීපන්!

    mage nemei bola.. mun mata dunnanam mangma aragena yanawane..

    ubta weda wedi wela wage ?

    Awaasanawata eththa kathaawa.. Hirawela inne.

    IT nam Stress Stress nam IT. aka thama loka sathya

    Meken midenna Job eka resign karannama oneda?
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    ඌට රැක් එකේ වයර් හොයන්න දීලා ඇති. ඒ වෙලාවට නං ජීවිතේ එපා වෙනව තමයි..
    wire_mess.jpg



    වයර් අමුණලම ජීවිතේ එපා වෙලා ඇති



    Wire hoyanna dunnath kamak ne yako.. Mun kiyanawa okkoma tika upgrade karanna onalu. Aluth scsi install karala cisco routers configur magulak kiyanawa.. maawa maranna hadanne mun.