අපෝ තමුසෙගේ කට විතරක් !![]()
ඇයි කට දිහා බැලුවේ උඹ උගේ දත් මද්දන්නද මිනිහෝ ..
අපෝ තමුසෙගේ කට විතරක් !![]()
ඇයි කට දිහා බැලුවේ උඹ උගේ දත් මද්දන්නද මිනිහෝ ..
ජිවිතේ අනිත්‍ය බව මතක් කරන්නත් කෙනෙක් ඉන්න එපැයි ඉතින්!
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ...
ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - විජයසිරි අමරතුංග
සංගීතය - අමරසිරි පීරිස්


වෙන කවුද ඉතින් ඔයා මිසක්.. කතා කරන්නෙපා මාත් එක්ක.ම්ම් කවුද ර්ර් කියන්නේ
ඔව් ඔව් බැඳපු දාට තේරෙයි මිනිහ මලාම ඊට වඩා හොඳට තේරෙයි![]()
තව ලමෙක් මලාම තවත් හොඳට තේරෙයි![]()
ලමෙක් අබ්බගාත වුනොත් තමා මරුවටම තේරෙන්නෙ![]()
මාර සුන්දරයි සුන්දරත්වය විඳින්න අපේ ආයුශ මදි අනේ මට මේ ලෝකෙ අවුරුදු 500ක්වත් ජීවත් වෙන්න තියෙනවනං තූඃ නොදකිං![]()
![]()


වෙන කවුද ඉතින් ඔයා මිසක්.. කතා කරන්නෙපා මාත් එක්ක.












ටිකක් සැර වැඩි වුනාට කතාව ඇත්ත...![]()
![]()
ළඟදි ඇහුව බණකත් මේ වගේ කතාවක් තිබුණා...
මේවගේ දෙයක් වෙන්න ඕනේලු අනිත්‍ය සිහිවෙන්න...
උදේ ඉඳන් රෑ වෙනකම් පන්සලේලු එතකොට...![]()


2017.04.02 14:39කටුස්සගෙද ?
![]()
මේ ඒක නෙවේ කියන්නකො ඔයා " R" නේද ?![]()
Today, 21:06ඔයා R නේද ?![]()
මට ඔයාට කියන්න තියෙන්නෙත් මේ ටිකම තමා.යකෝ නයිටියක් ගිය උඩ
මට මෙහෙම ek එක කෙල්ලෙක්වත් කතා කරලා නෑ
එක්කෝ උඹ පිරිමියෙක් ගැනියෙක් වගේ ඉන්න
නැත්තන් ek ඉන්න කෙල්ලෝ මෙහෙම අගර දගර දාලා නිකන් අර කවුද වගේ වෙන්නේ යන්නේ නැහැ
ගොඩක් ඉන්නේ හොද වැදගත් කෙල්ලෝ+ඇන්ටිලා
උඹ sure එකට කොල්ලෙක්
කොළඹ මහා ඉස්පිරිතාලේ තියෙනවා මනෝ වයිදය සායනයක් උබල වගේ ඔලු නරක වෙච්ච කොල්ලොන්ට
ඌ කියන්නේ bitter truth![]()
ඔයා R නෙවේනම් මට වදයක් නොවී ඉන්න පැත්තකට වෙලා . ආයේ කතාවට එන්න එපා මාත් එක්ක දැන් ඇති.කොළඹ මහා ඉස්පිරිතාලේ තියෙනවා මනෝ වයිදය සායනයක් උබල වගේ ඔලු නරක වෙච්ච කොල්ලොන්ට![]()
කාව හරි2017.04.02 14:39
අහන්නේ LazyLizard ගෙන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1791762&page=4
Today, 21:06
අහන්නේ Thoppi_Chaminda ගෙන්...
කාවද හොයන්නේ?![]()
![]()

යකෝ නයිටියක් ගිය උඩ
මට මෙහෙම ek එක කෙල්ලෙක්වත් කතා කරලා නෑ
එක්කෝ උඹ පිරිමියෙක් ගැනියෙක් වගේ ඉන්න
නැත්තන් ek ඉන්න කෙල්ලෝ මෙහෙම අගර දගර දාලා නිකන් අර කවුද වගේ වෙන්නේ යන්නේ නැහැ
ගොඩක් ඉන්නේ හොද වැදගත් කෙල්ලෝ+ඇන්ටිලා
උඹ sure එකට කොල්ලෙක්
කොළඹ මහා ඉස්පිරිතාලේ තියෙනවා මනෝ වයිදය සායනයක් උබල වගේ ඔලු නරක වෙච්ච කොල්ලොන්ට
ඌ කියන්නේ bitter truth![]()
අපොයි ඔව්... අනිවාර්යයෙන්ම ..
ජීවිතය සුන්දරද මෙතරම්......බදින්නම ඕනද දැනගන්න

