මට ඔයාට කියන්න තියෙන්නෙත් මේ ටිකම තමා.
ඔයා R නෙවේනම් මට වදයක් නොවී ඉන්න පැත්තකට වෙලා . ආයේ කතාවට එන්න එපා මාත් එක්ක දැන් ඇති.
දැන්ද මිනිහෝ උඹට තේරුනේ ඌ පිරිමියෙක් කියලා.
අපොයි ඔව්... අනිවාර්යයෙන්ම ..![]()
ඔයාට සිංහල තේරෙනවනේ නේද ? මම ඔයාට කිවුවා මාත් එක්ක කතාකරන්න එපා කියල. දැන්වත් වදයක් නොවී ඉන්නවද ?
මම ඒ වුන්නට එක ප්‍රතික්ෂේප කරනවා
මැන්නේ මුලින් කීවේ
උඹ ගිහින් චෙච්ක් කරන ඇවිත් කියහන්
උබට ලෙඩක් තිබ්බේ නැත්නම් මන් ගිහින් චෙක් කරගන්නම්
හා ද?
මම කතා කරන්නද සුදු පැටියෝඔයාට සිංහල තේරෙනවනේ නේද ? මම ඔයාට කිවුවා මාත් එක්ක කතාකරන්න එපා කියල. දැන්වත් වදයක් නොවී ඉන්නවද ?
නෑ නෑ බඳින්නම ඕනේ දැනගන්නනම්
කෙල්ලෙක් එක්ක යාළු වෙලා බැරිද..බැන්දම කියල වැඩි වෙනසක් නෑනෙ



ඇයි අලෙ....මාව හොද නැද්ද මගෙ චරිතෙ හොදයිනේ
![]()
නෑ මම නෑ
හායි...titi ඔයා තාම ඉන්නවද.......

නෑ නෑ බඳින්නම ඕනේ දැනගන්නනම්
ඕකේ......බදිමු.....
![]()
නෑ මම නෑ![]()
ටිකක් සැර වැඩි වුනාට කතාව ඇත්ත...![]()
![]()
ළඟදි ඇහුව බණකත් මේ වගේ කතාවක් තිබුණා...
මේවගේ දෙයක් වෙන්න ඕනේලු අනිත්‍ය සිහිවෙන්න...
උදේ ඉඳන් රෑ වෙනකම් පන්සලේලු එතකොට...![]()

ඔයාට සිංහල තේරෙනවනේ නේද ? මම ඔයාට කිවුවා මාත් එක්ක කතාකරන්න එපා කියල. දැන්වත් වදයක් නොවී ඉන්නවද ?





