JesonRulez (ජේසෝන් කොල්ල )

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මට එළකිරියේ හැම වෙච්ච අමුතුම එකා තමයි markhaloce aka WhiteWalker කියන්නේ. දවසක් මේකේ ඉන්න එවුන් ගැන මම ඌ එක්ක කතා කරද්දී ඌ කියපු දෙයක් තමයි මේ වගේ public forum එකකදී ඕනෙම නරක කපටි එකෙක්ට වුනත් ඉතාම හොඳ පුද්ගලයෙක් වගේ පෙනී සිටින්න පුළුවන් කියන එක. මොකද මේකේ ඉද්දි හැම දෙයක්ම පෙන්නන්නේ type කරන වචන වලින්. මූන පේන්නේ නෑ. ඒ නිසා තමන් කැමති විදියේ පුද්ගලයෙක් විදියට පෙනී සිටින්න පුළුවන් පොඩ්ඩක් ඔලුව කල්පනා කලොත්. ඒ විදියට අනිත් අයගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන්. මට ඔය කතාව කිව්වේ මේකේ ඉන්න හොඳ එවුන් ගැන මම ඌ එක්ක කතා කරපු වෙලාවේ.

    ඌ කියන්නේ මේකේ ඉන්න හැම එකටම කුණුහරප කියාගෙන එන, නරකයි කියන එවුන්ට වඩා පරිස්සමින් ආශ්‍රය කරන්න ඕනේ මේකේ හොඳ මූන පෙන්නගෙන එන එන එවුන්ව කියන එක. මේක සරල දෙයක් වගේ පෙනුනට අපි හැමෝමත් ඒ වැරැද්ද කරනවා බන්. මතකනේ මාත් ඒ වැරැද්ද කළා එක පාරක්? :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    http://www.elakiri.com/forum/showthread.php?p=19138665&posted=1#post19138665
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට එළකිරියේ හැම වෙච්ච අමුතුම එකා තමයි markhaloce aka WhiteWalker කියන්නේ. දවසක් මේකේ ඉන්න එවුන් ගැන මම ඌ එක්ක කතා කරද්දී ඌ කියපු දෙයක් තමයි මේ වගේ public forum එකකදී ඕනෙම නරක කපටි එකෙක්ට වුනත් ඉතාම හොඳ පුද්ගලයෙක් වගේ පෙනී සිටින්න පුළුවන් කියන එක. මොකද මේකේ ඉද්දි හැම දෙයක්ම පෙන්නන්නේ type කරන වචන වලින්. මූන පේන්නේ නෑ. ඒ නිසා තමන් කැමති විදියේ පුද්ගලයෙක් විදියට පෙනී සිටින්න පුළුවන් පොඩ්ඩක් ඔලුව කල්පනා කලොත්. ඒ විදියට අනිත් අයගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන්. මට ඔය කතාව කිව්වේ මේකේ ඉන්න හොඳ එවුන් ගැන මම ඌ එක්ක කතා කරපු වෙලාවේ.

    ඌ කියන්නේ මේකේ ඉන්න හැම එකටම කුණුහරප කියාගෙන එන, නරකයි කියන එවුන්ට වඩා පරිස්සමින් ආශ්‍රය කරන්න ඕනේ මේකේ හොඳ මූන පෙන්නගෙන එන එන එවුන්ව කියන එක. මේක සරල දෙයක් වගේ පෙනුනට අපි හැමෝමත් ඒ වැරැද්ද කරනවා බන්. මතකනේ මාත් ඒ වැරැද්ද කළා එක පාරක්? :yes::yes:

    :D:D:rofl:
     
    blue_in_rio

    Well-known member
  • මට එළකිරියේ හැම වෙච්ච අමුතුම එකා තමයි markhaloce aka WhiteWalker කියන්නේ. දවසක් මේකේ ඉන්න එවුන් ගැන මම ඌ එක්ක කතා කරද්දී ඌ කියපු දෙයක් තමයි මේ වගේ public forum එකකදී ඕනෙම නරක කපටි එකෙක්ට වුනත් ඉතාම හොඳ පුද්ගලයෙක් වගේ පෙනී සිටින්න පුළුවන් කියන එක. මොකද මේකේ ඉද්දි හැම දෙයක්ම පෙන්නන්නේ type කරන වචන වලින්. මූන පේන්නේ නෑ. ඒ නිසා තමන් කැමති විදියේ පුද්ගලයෙක් විදියට පෙනී සිටින්න පුළුවන් පොඩ්ඩක් ඔලුව කල්පනා කලොත්. ඒ විදියට අනිත් අයගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන්. මට ඔය කතාව කිව්වේ මේකේ ඉන්න හොඳ එවුන් ගැන මම ඌ එක්ක කතා කරපු වෙලාවේ.

    ඌ කියන්නේ මේකේ ඉන්න හැම එකටම කුණුහරප කියාගෙන එන, නරකයි කියන එවුන්ට වඩා පරිස්සමින් ආශ්‍රය කරන්න ඕනේ මේකේ හොඳ මූන පෙන්නගෙන එන එන එවුන්ව කියන එක. මේක සරල දෙයක් වගේ පෙනුනට අපි හැමෝමත් ඒ වැරැද්ද කරනවා බන්. මතකනේ මාත් ඒ වැරැද්ද කළා එක පාරක්? :yes::yes:

    :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මට එළකිරියේ හැම වෙච්ච අමුතුම එකා තමයි markhaloce aka WhiteWalker කියන්නේ. දවසක් මේකේ ඉන්න එවුන් ගැන මම ඌ එක්ක කතා කරද්දී ඌ කියපු දෙයක් තමයි මේ වගේ public forum එකකදී ඕනෙම නරක කපටි එකෙක්ට වුනත් ඉතාම හොඳ පුද්ගලයෙක් වගේ පෙනී සිටින්න පුළුවන් කියන එක. මොකද මේකේ ඉද්දි හැම දෙයක්ම පෙන්නන්නේ type කරන වචන වලින්. මූන පේන්නේ නෑ. ඒ නිසා තමන් කැමති විදියේ පුද්ගලයෙක් විදියට පෙනී සිටින්න පුළුවන් පොඩ්ඩක් ඔලුව කල්පනා කලොත්. ඒ විදියට අනිත් අයගේ විශ්වාසය දිනා ගන්නත් පුළුවන්. මට ඔය කතාව කිව්වේ මේකේ ඉන්න හොඳ එවුන් ගැන මම ඌ එක්ක කතා කරපු වෙලාවේ.

    ඌ කියන්නේ මේකේ ඉන්න හැම එකටම කුණුහරප කියාගෙන එන, නරකයි කියන එවුන්ට වඩා පරිස්සමින් ආශ්‍රය කරන්න ඕනේ මේකේ හොඳ මූන පෙන්නගෙන එන එන එවුන්ව කියන එක. මේක සරල දෙයක් වගේ පෙනුනට අපි හැමෝමත් ඒ වැරැද්ද කරනවා බන්. මතකනේ මාත් ඒ වැරැද්ද කළා එක පාරක්? :yes::yes:
    :rofl::rofl::P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක මම හිතලමයි දැම්මේ ..කවුරුත් කිඋවේ නැහැ මෙහෙම දාන්න කියල :dull::dull::dull: