Sri lanka idan India giyata enne nadda ban oka![]()

Mata nam JetLag anne na. Wife ta nam anawa. Api lankawata giyama palaweni dawas deka thuna nidima thama wede.
Man nam karanne, Giya gaman nidaganne naha. Hithannako api Land karaddi dawal kiyala. Re wenakan nidaganna hoda na. Reta hariayata kala beela nidagaththa,a apahu nagitiddi a time zone akata set wenawa. Giya gaman nidagaththama baduma thama. Dawalta nidi Reta aharala![]()
ඔතන තියෙන්නෙ නිදාගත්තම වෙන දෙයක් නෙවෙයි තමන්ගෙ බොඩි ක්ලොක් එකේ තියෙන සීන් එකක්.බොඩි ක්ලොක් එක එක එක පරිසරේ අනුව හැඩගැහෙනවා සමහර අයට තත්පර ගානකින් වෙනවා ඒත් සමහරුන්ට දවස් ගානක් යනවා ඒක ඇජස්ට් වෙන්න. මට මොන රටකට ගියත් රෑ වෙද්දි නොර්මල් විදියට නිදිමත හැදෙනවා.
