ඊට පස්සෙ මොකක්ද බන් කරන්න ඔිනෙ
++++++++++

කොරානා ටියුට් තියෙනවා නෙට් එකේඊට පස්සෙ මොකක්ද බන් කරන්න ඔිනෙ
++++++++++

ඇප් එක නොමිලේ දෙන්නෙ, ඒක නිසා App store එකෙන් අපිට ශතයක්වත් ලැබෙන්නෙ නැහැගොඩාක් වටින ත්රෙඩ් එකක් ..
රෙප් ++
මචං ගේම් එක හදාගත්තා කියමුකෝ අපි කොහොමද ගූගල් හරි ඇපල් ස්ටෝර් එකෙන් ආදායම ලබාගන්නේ ? ගූගල් එකේ මර්චන්ඩයිස් අකවුන්ට් එකක් හදන්න බෑල්ලු නේ ලංකාවේ විදියට![]()
https://support.google.com/googleplay/android-developer/table/3539140?hl=en
ලොකු උදව්වක් සප් එකක් දෙන්න පුලුවන් නම් ..

කෝඩින් ඕන නැහැඑල එල මට නං Coding බෑ ...![]()
උබ පට්ට බන් මොනා උනත් දන්නා දේවල් ලොබ නැතුව කියල දෙනවා .. එල කොල්ලෙක්![]()

කෝඩින් ඕන නැහැ
අර ග්රැෆික් ටික මාරු කරලා ඇප් ස්ටෝ එකේ කෝඩ් එක දාන්න තියෙන්නෙ![]()
එහෙමනං මරු මමත් ට්රයි එකක් දීල බලනවා 
එල එල මට නං Coding බෑ ...![]()
උබ පට්ට බන් මොනා උනත් දන්නා දේවල් ලොබ නැතුව කියල දෙනවා .. එල කොල්ලෙක්![]()
sira machan pattama kollek danna dewal hangan inne ne hama dema kiyanawa



