jkadithya is still not well

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද හවස දැනගන්නට ලැබුනේ. :sorry: ආදිත්‍ය මල්ලිගේ ඇසේ ආයෙත් ප්‍රශ්ණයක් වෙලා. දවල් වෛද්‍යතුමා හමුවෙන්නට ගිහින් තියෙනවා. එතකොට කියලා තියෙනවා ඇස් ලෙඩ තියාගෙන පරිගණක තිරය දිහා වැඩි වෙලාවක් බලාගෙන සිටීම නිසා මේ තත්වය ඇතිවෙලා කියලා. සතියකට විතර පරිගණකය භාවිතා කිරීමෙන් වලකින්න කියලත් කියලා තියෙනවා. ජේ.කේ. එක දිගට පින්තූර ගොඩක් Edit කරනවා. Traveler එකේ පින්තූර. එයා කවදාවත් Watermark Softwares Use කරන්නේ නෑ. හැම පින්තූරයක්ම Photoshop වලින් නැවත ප්‍රතිසංස්කරණය කරලා තමයි Traveler Watermark එක දාන්නේ. ගොඩාක් මහන්සි වෙනවා. සමහර ත්‍රෙඩ් සති ගනන් Edit කරනවා රෑ නිදිමරාගෙන. ඒ හැම දෙයක්ම කරන්නේ ෆෝරම් එකේ අපි වෙනුවෙන්. අපිට මොනා හරි වැදගත් දෙයක් ලබා දෙන්න.

    අපි හැමෝම ආදිත්‍යට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

    get-well-soon020.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ ඉන්නේ නෑනේ එක තැනකට වෙලා. පොඩ්ඩක් ඇස ඇරගන්න පුලුවන් වෙච්ච ගමන් මූ රිංගනවා කොහේ හරි.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඕක හොද වෙනකම් හිටියොත් හොඳයි....වැඩි වුණොත් ප්‍රශ්නයක් වෙයි......Get Well Soon මචං....:):)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ohh macho as leda hadilada ......wish him for a sooner recovery then ....... mama danne eya ehema udawwak forum ekata karanawa kiyala ...... ikamanata hoda wei rest karanna one habai :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ohh macho as leda hadilada ......wish him for a sooner recovery then ....... mama danne eya ehema udawwak forum ekata karanawa kiyala ...... ikamanata hoda wei rest karanna one habai :cool:

    හැදිලා තිබ්බා. අඩු වෙනකන් හිටියේ නෑනේ මූ. කරන්නේ නැතිම දේ තමයි රෙස්ට්.
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    රජ හරකෙක්නේ ....කියාපන් ඒ බූරු තඩියාට ඇස් ලෙඩ වැඩි වෙලා ඇස් අන්ධ වෙච්ච මනුස්සයොත් ඉන්නවා කියාල.:(:eek: