JKCG has stopped importing some car models including Atto 3

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    රෙද්දක් ඇදගෙනද පොන්නයෝ Source ඉල්ලන්නේ වෙන එවුන්ගේ Thread වල.

    උඹ මම කිව්වට පස්සේ දවස් දෙකක ඉදන් හොයනවා නේද SLIIT එකේ ඉදන් Direct PhD එකකට ලෝකේ හොදම University 20 ගියපු අයගේ Profiles. ලැජ්ජ නැද්ද යකෝ Source නැතිව දෙයක් කියන්න. රෙද්දක් ඇදගෙනද අනිත් එවුන්ගේ Source ඉල්ලන්නේ.

    USA wala gihin MSc complete karanne nathuwa PhD karapu lankawe ewun kipadenekge monawa hari profile link dapan balanna ?
    bahutharaya karanna ona

    උඹ මගෙන් ඉල්ලුවේ MSc එක්ක නැතිව USA Direct PhD ගියපු අයගේ Profiles නේද? මෙන්න Links. තෝ වගේ Facts නැතිව කථා කරන්නේ නෑ මම.
    https://tharushijay.github.io/
    https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
    https://www.linkedin.com/in/danushka-madhuranga/

    ඔතන මොරටුවේ දෙන්නයි, Colombo UCSc එක්කෙනයි ඉන්නේ. SLIIT එකේ එවුන් තාම හම්බුණේ නෑ මටනම්. උඹවත් හොයලා දාපන්කෝ.
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    1000060024.jpg
     
    • Like
    Reactions: vito and dagayaa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,148
    6,000
    113
    motor capacity adukara manufacture brand new genawa.local importers la genakota Original capacity tax karanwa mokakda yako e customs tax eka:rolleyes2:🤔