රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

maverick44

Well-known member
  • Dec 10, 2021
    662
    694
    93
    Yana aka Loku seen akak name, private campus wala godak meh mind set aka naa. tak gala degree aka kara, internship giya job akakata set wuna. Loku research culture akak Naha. awage ma research grants ahema lokuwata habu wenneth naa goverment awa wage.

    Anyway kata hari Degree aken passe USA yanna one nam , hoda GPA akak aran GRE exam aka karanna hoda score akak ganna , 2 year job experience Akka apply karanna .

    GRE score aka anuwa uni aka select karanna Ivy League da , T20 , community college da kiyala. Indian awun nam loanuth data Anne, three years walata passe gewanna.

    Godak welaawta OPT three years meh government aken ain karai, ahema karoth apahu ithin mehe enna wenawa godak welawata.
     
    Last edited:

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    දැන් කවුද ඕයි කිව්වේ මෙතන University බලනවා කියලා. ඇයි නැට්ට පාගගෙන. මම දැම්මේ පේරාදෙණියෙන් ගිය සෙට් එක. මොරටුවෙන් ගිය සෙට් එක දැම්මොත් මේ වගේ දෙක තුනක් ලොකු List එකක් එයි. ඉතින් ඔය මම දාපු List එකේ තියෙන්නේ MSc නැතිව PhD ගිය එවුන්. උන් ගිහින් තියෙන්නේ PhD නෙවේද එතකොට. List එකක් නැතිනම් Google Scholar Profile 5ක් දාපන්කෝ ඔච්චර තටමන්නේ නැතිව.
    USA වල japura,pera,moratuwa,colombo උන් ඕනි තරම් ඉන්නවා.ichem අයත් හම්බවෙලා තියෙනවා.ඔය කියන private university උන්නම් හම්බ වෙලා නෑ සහ මෙහේ තියෙන සමහර company වල engineering managers ලා ඔය කියන පොතේ ගුරු gov campus වල උන්.private කැම්පස් වල උන්ට මොලේ නෑ නෙමේ.උන්ට හොදට මොලේ තියෙනවා.ඕවගෙ ඉන්න බහුතරයක් උන්ගෙ අම්මලා තාත්තලා gov කැම්පස් ගිහින් ඉගෙනීමේ වටිනාකම දන්න අය.a/l කාලෙ තියෙන class ඔක්කොටම දාලා individual ගෙනත් ඒත් කම්මැලිකමට පාඩම් නොකරපු උන්.(පොතේ ගුරාලා වෙන්නෙ නැතුව එක පාටම දැනුම මැවෙන්නේ නෑ).ඊට පස්සෙ අම්මලගෙ retirement fund එකට එකතු කරපු සල්ලි වලින් මුන්ව private දානව. a/l වලට පාඩම් කරන්න කම්මැලි උන්ගෙන් 80%ක් ඉස්සරහටත් කම්මැලියි.
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139

    ඒත් ඉතින් @AllGood කියන එකා කියන්නේ, SLIIT එකේ එවුන් ඕන තරම් යනවා කියලා. මමනම් එහෙම ගියපු එකෙක් දැකලා නැති නිසා මුට එහෙම ගියපු එවුන් 5 දෙනෙක්ගේ Profiles දාන්න කිව්වා. දැන් කියනවා SLIIT එකේ එවුන් එහෙම දාන්නේ නැත්තේ උන්ගේ හීනමානෙ නැති නිසාලු. තව කිව්වා Google Scholar Profile වල තමන්ගේ Current Institute එක දාන්නේ, හීන මානේ තියෙන එවුන්ලු. :rofl::rofl::rofl::rofl:
    උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා :ROFLMAO:
    උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ

    කොහොමත් හොදට ඉගෙනගන්න එවුන්ටයි, PhD කරන එවුන් එක්කයි පට්ට ඇරියස් එකක් තියෙනවා කියලා මුන් දෙන්නට හොදට පේනවා. අමාරුවෙන් දෙයක් මිනිහෙක් Achieve කරාම ඒකට ගරු කරන්න ඉගෙනගනිල්ලා.

    ඕකුන්ට ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැහැ බන්
    පොතේ ගුරාලා. වැඩක් දුන්නම කරගන්න බැහැ
    ප්‍රයිවට් යන උන් ඒවට ගිහින් ඉගන ගයි.. ෆස්ට් ක්ලාස් දාන උන් PhD කරලා පොතේ ගුරාලා වෙයි...
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    SLIIT ekath ona thram ewun USA PhD walata yanawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ගොන් පොන්නයෝ..! Facts එක්ක කථා කරන්න ඉගෙනගනින් විරුද්ධ මතයක් දරනවනම්. උඹට ඊයේ කීපාරක් කිව්වද SLIIT එකේ ඉදන් Direct PhD එකකට ලෝකේ හොදම University 20 ඇතුලට ගිය එකෙක්ගේ Google Scholar Profiles or Linkedin Profiles 5ක් පෙන්නන්න කියලා. දැන් උඹ එහෙම Profiles එකක්වත් පෙන්නුවද? දන්නේ නැති රෙද්දවල් කියවන්න එපා පොන්නයෝ.

    අනිත් එක ගොන් පොන්නයෝ Google Scholar Profile ගැන මුලින්ම ඉගෙනගෙන වරෙන්. Google Scholar Profile එක කියන්නේ Linkedin එක නෙවේ හුත්තෝ උඹ කාපු බීපු රීපු හැම Institute එකම දාන්න. ඒකෙ තමන් දැනට ඉගෙනගන්න University එකේ Verified Mail එක දාන්න ඕන. එතකොට Academic Related Official වැඩ වලදි උඹ ගැන හොයන එකෙක්ට 100% Sure කරගන්න පුලුවන් උඹ මේ University එකේ කෙනෙක් කියලා. Academic Related දේවල් වලදි ඒවගේ Clarification එකක් ඕන වෙනවා. SLIIT එකේ එවුන්ගේ PhD ගැන හොයන්න කලින් මුලින්ම උඹ Google Scholar Profile එකක් හදාගෙන වරෙන් ගොන් පොන්නයා. SLIIT එකේ නමත් කනවා තෝ.

    උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා :ROFLMAO:
    උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113

    puka nodi wadak balaganin huttige putha
    tho danna labbak naha kiyala dan meke hama ekama dannawa ponnayo :ROFLMAO: 🤌
    awadaneda ona ubata ?
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    උබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා :ROFLMAO:
    උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ
    Google Scholar Profile එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පොන්නයොනේ ඉතින් ඉන්නේ, PhD ගැන කියවන්න :rofl::rofl::rofl:. අනේ හුකේ.! මිනිස්සු දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. හැම හුත්තටම හොට දාන්න එපා අද ඉදන්වත්.

    එච්චර ඕනේ නෑ. කෝ බං උඹ තාම හොයනවද SLIIT එකේ ඉදන් ලෝකේ හොදම University 20 Direct PhD ගියපු එවුන් පස් දෙනෙක්. ගොන් පොන්නයා. රෙදි ගලවන්ද බං Facts නැතිව වාද කරන්න එන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:. @ttj උඹත් මුට හොයන්න උදව් කරපන්.
    SLIIT ekath ona thram ewun USA PhD walata yanawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    අනේ හුත්තනේ ඒලෙවල් අයිලඩ් ෆර්ස්ට් උනත්, කැම්පස් එකේ ෆස්ට් ක්ලාස් එකක් දාලා බැජ් ටොප් උනත්, හාවඩ් වල PHD එකකට සිලෙක්ට් උනත් තොපිට 34/35 පැනලත්

    1.ආදරේ කරන්න ජීවිතේ බෙදාගන්න හොද ලෝයල් ලස්සන උබට ආදරේ කෙල්ලෙක්/ වයිෆ් කෙනෙක් නැත්තං,

    2.උබට ආදරේ උබ ගැන හොයලා බලන දෙමවිපියො, සහෝදර, සහෝදරියො නැත්තං,

    3. උබට බොක්කෙන්ම ඕන දේකට ඉන්න සිරා යාලුවො ටිකක් නැත්තං,

    4. ඕන තැනක ඇවිදලා කරලා දුවලා පැනලා ඉන්න පුලුවන් ෆිට් ඇගක්, ඕන තැනක ගිහින් ගැම්මට ඉන්න පුලුවන් හොද personality එකක් නැත්තං

    උබලා ෆේල් පොන්නයො. එච්චරයි කතාව.

    ඉස්කෝලෙ කාලෙ ඉදන් කිසිම ස්පෝට් එකක්වත් නොකර උක ඉරාගෙන පාඩම්ම කරලා, කැම්පස් ගිහිනුත් මෙලෝ ආතල් එකක් නොගෙන කෙල්ලෙක් දිහාවත් නොබලා වැඩම කරලා ෆස්ට් ක්ලාස් දාලා ස්කොල් අරං PHD වලට ගිහිං ඉන්න අර උඩ කිව්ව කිසිම දෙයක් නැති කාලකන්ණි ජීවිත ගෙවන ඕනතරං උන් ඉන්නවා.

    ඉස්කෝලෙ කාලෙ ආතලුත් අරං, ස්පෝර්ට්ස් එහෙමත් හොදට කරලා, එක්සෑම් සාමාන්‍ය ගානට ගොඩදාගෙන කැම්පස්/ ප්‍රයිවට් කැම්පස් ගිහින්, කැම්පස් ආතල් ටිකත් ලෙසටම අරගෙන, යාලුවො එක්ක පිස්සු කෙලලා, කෑලි දාගෙන හොදට ආදරෙත් කරලා, ඩිග්‍රියත් ලාවට ජෙනරල් පාස් එකක් අරං ගොඩ දාගෙන ඊටපස්සෙ industry ගියාම හොදටම skill polish කරගෙන මහන්සිවෙලා වැඩ කරලා career එකේ හොදම තැන් වලට ගිහිං අර උඩ කිව්ව ලිස්ට් එකේ ඔක්කොම දේවල් achieve කරගෙන මැරි කරලා ලමයිත් හදන් ඉන්න උනුත් ඉන්නවා.

    මගේ මතේ අනුව නම් දෙවනි වර්ගෙ සාර්ථකයි. හැබැයි කලාතුරකින් born talent එක නිසාම effortless ඉගෙනගන්න, අනිත් ආතල් ඔක්කොමත් අරං, PHD ස්කොල් අරං US ගිහිං ලස්සන කෙල්ලෙකුත් මැරි කරලා ආතල් එකෙත් ඉන්න උනුත් ඉන්නවා. මම දන්න එහෙම එකම එකෙක් ඉන්නවා. අන්න උන් නම් සිරාම ඩයල්
     
    අනිවාර්යයෙන් ඒක හදාගන්න ඕනි.අපි 23 වෙනන්කොටවත් කැම්පස් එකෙන් out වෙන්න තිබ්බනම් සුපිරි. India,nepal වගේ රටවල් වල ඉගෙන ගන්න හැමෝටම වගේ සල්ලි තියෙනවා .ඒ කියන්නෙ ස්ල්ලි තියෙන උන් තමයි ඉගෙන ගන්නෙ.ස්ල්ලි තියෙනව කියන්නෙ sliit යන්න ල්ක්ශ 20ක් තියෙන උන් නෙමේ.කෝටි ගනන් සල්ලි තියෙන උන්.ලංකාවින් තම්‍යි middle class උන් ඉන්නේ.ඒ ඉන්නෙ government campus ටික තියෙන නිසා.gov campus යන්න පුලුවන්නම් යන්න ඕනි(ඩොටේ තියෙන සමහරක university වල සමහර degree නෙමේ)යන්න බැරිනම් private යන එක වෙනම කතාවක්. හොද university එකක හොද cource එකකට යන්න බැරුව මොකක් හරි private campus එකකට ගිහින් harvard එකට ගියා වගේ කියවන්නෙ නැතුව.
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    ගූ පොන්නයෝ....
    USA වල ගොඩක් යුනිවසිටි වල MSc නැතුව ඩිරෙක්ට් PhD කරන්න බැහැ
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
    උන්ට උබ පේරාදෙණියේ ඉගෙන ගත්ත කිව්වත් එකයි වෙන මොන හරි තැනක ඉගෙන ගත්ත කිව්වත් එකයි.
    SLIIT එකේ එවුන්ට පිස්සුවක් නැහැ ඔහොම ලිස්ට් හද හදා ශෙයා කරලා උබල වගේ පොන්න ආතල් ගන්න :ROFLMAO:
    උබ ෂුවර් එකට පේරාදෙණියේ ෆස්ට් ඉයර් පොන්නයෙක් වෙන්න ඕන :ROFLMAO:
    Kwda kiyanne US vala MSc natuwa PhD krnna baha kiyala, oni taram yanne MSc natuwa, math giye ehma tamai, anit eka GRE score eka dan issra taram blnne naha, Corona valin passe, dan godak blnne GPA and publications tamai
     
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Kwda kiyanne US vala MSc natuwa PhD krnna baha kiyala, oni taram yanne MSc natuwa, math giye ehma tamai, anit eka GRE score eka dan issra taram blnne naha, Corona valin passe, dan godak blnne GPA and publications tamai
    USA wala gihin MSc complete karanne nathuwa PhD karapu lankawe ewun kipadenekge monawa hari profile link dapan balanna ?
    bahutharaya karanna ona
     
    • Haha
    Reactions: Adalwolf Alpin

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    USA wala gihin MSc complete karanne nathuwa PhD karapu lankawe ewun kipadenekge monawa hari profile link dapan balanna ?
    bahutharaya karanna ona
    අනේ ගොන් පොන්නයා...! රෙදි ගැලවුණාම කථාව වෙනස් කරනවා. උඹත් හරියට ගෝටා එන්න කලින් පුක දීගෙන ඉදලා ගෝටට කෙලවුණාට පස්සේ ඒ වෙලාවේ දෙන්න හිටපු අයගෙන් හොදම කෙනා ගෝටා නිසා වෙන කරන්න දෙයක් නැති නිසා ගෝටට ඡන්දේ දුන්නා කියන පොන්නයෙක්නෙහ්. ගොන් පොන්නයට කථාව තේරෙන්නම කියන්නම්.

    මම මේ List එක දැම්මේ BSc එකේ ඉදන් MSc එකක් නොකර Direct PhD එකකට ලෝකෙ හොදම රටවල් 100 (Majority) Universities වලට ගියපු අයගේ නම් List එකක් (මේ සෙට් එකෙන් සමහරක් 2024 ගියා. තව කට්ටියක් 2025 යන්න ඉන්නවා.). මේ ඔක්කොම 100% Accurate. මේ Students ලගේ Profiles, Google කරලා Linkedin Profiles වලින් එහෙම Clarify කරගන්න පුලුවන්. මේ List එකේ Point එක තමයි ඔක්කොටම තියෙන Common Factor එක BSc එකක් විතරයි තියෙන්නේ. NO MSc!

    යකෝ මෙච්චර Accurate List එකක් තියෙද්දි කියනවා USA වල MSc නැතුව PhD කරන්න බැහැලු.
    USA වල ගොඩක් යුනිවසිටි වල MSc නැතුව ඩිරෙක්ට් PhD කරන්න බැහැ

    මුගේ රෙදි ගැලවුණාම දැන් කියනවා ඒ වුණාට එහේ ගියාට පස්සේ MSc එකක් කරන්න ඕනෙලු :rofl::rofl::rofl:. යකෝ එහේ ගියාම MSc කරන එක නොකරන එක වෙනම කථාවක්. මුන්ව PhD Program එකට Select වෙන්නේ BSc Degree එකෙන්නේ පකෝ. එතනින්ම උඹේ තර්කේ ඉවරයිනෙහ්.

    PhD එකට සිලෙක්ට් කරන්නේ MSc එකේ රිසල්ට් අනුව USA වල ගොඩක් කැම්පස් එහෙමයි...වයිවා එකකුත් තියෙනවා

    එහෙනම් පකෝ එකම අවුරුද්දේ ලංකාවෙන් මේ වගේ BSc කරපු සෙට් එකකුයි, ලංකාවේ MSc එකක් කරපු සෙට් එකකුයි එකම අවුරුද්දක USA වල Intake එකකට ගියාම, BSc කරපු එකාට අවුරුද්දක් දෙකක් පරක්කු වෙලා තමයි Out වෙන්න වෙන්නේ. BSc එවුන් ටික MSc එකේ Results පෙන්නනකන් MSc කරපු එවුන්ට උඹේ අම්මට #කන්නද කියන්නේ පොන්නයෝ.

    අනිත් එක යකෝ USA වල University Portal වල PhD එකකට Apply කරන්න MSc එකක් ඉල්ලන්නේ නෑ පොන්නයෝ. මේකේ එකෙක් උඹට Link එකත් එක්කම දාලා තියෙනවා නේද ඒක. එහෙම අවුරුද්දක් දෙකක් පරක්කු වෙනවනම් USA වල BSc තියෙන එවුන්ට PhD දෙන්න, උන් මොන පකටද යකෝ USA දාන්නේ PhD එකට :rofl::rofl::rofl:.
    මම මොකටද යකෝ උබට ප්‍රොෆයිල් හොයන්නේ උබ ඕව ගැන හෙන ඉන්ටරස්ටින් නම් හොයා ගනින්
    ඕකුන් මුලින් MSc කරන්න ඕන
    GRE score එකෙන් ගන්නේ
    ඕකුන්ට ජොබ් හොයන්න බැරි නිසා ඉතින් GRE, TOEFL කර කර වාත වෙවී ඉන්නවා :ROFLMAO:

    මේ West Virginia University එකේ PhD එකකට International Student කෙනෙක්ගේ Requirement. මේකේ පැහැදිලිව කියලා තියෙනවා. Bachleor එකක් ඇති කියලා.

    ඔය එකක් විතරයි. මම බලපු හැම USA University එකකම ‌Bachelor Degree එකෙන් PhD එකකට ඇප්ලයි කරන්න පුලුවන්. ChatGPT දැම්මේ මට ලේසියට.

    https://graduateadmissions.wvu.edu/how-to-apply/international-graduate-applicant

    අනිත් එක යකෝ GRE එක කියන්නේ මාස 4-5ක් මහන්සි වෙලා ගොඩදාගන්න පුලුවන් එකක්. GRE Score එකෙන් PhD එක දෙන්න USA එවුන්ට Track පකෝ. එහෙනම් Bachelor Degree කරන එවුන්ට අන්තිම අවුරුද්දේ කැම්පස් එකේ Class එකට පුකට පයින් ගහලා GRE එකට පාඩම් කරන්න ඕනේ USA වල PhD එකක් කරන්න. අම්මට හුකන තර්ක තමයි මේවනම් :rofl::rofl::rofl::rofl:. අපිට කොහෙන්ද මෙහෙම එවුන් මිස් වුණේ.

    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි

    GRE score එකෙන් ගන්නේ

    USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි
    ඔය List එකේ ඉන්නවා Princeton යන දෙන්නෙක්. උන් දෙන්නගෙම GPA 4.0. GRE එකෙන්නම් PhD එකට Select කරන්නේ 3.0 දාපු එවුන් සෑහෙන ගාණක් Princeton එකේ PhD කරයිනෙහ් පකෝ :lol::lol::lol::lol:. අනිත් එක ගොන් පොන්නයෝ මේ අවුරුද්දටම Princeton එකට යන්නේ ලංකාවෙන්ම මේ දෙන්නා විතරයි (මම දන්න විදිහට මොරටුවෙන්නුත් කවුරුත් Select වුණේ නෑ). මුන් දෙන් Princeton යන්නේ මුන්ගේ GRE හොද නිසා නෙවෙයි යකෝ මුන් දෙන්නා Exceptional academic characters දෙකක් නිසා.

    USA wala gihin MSc complete karanne nathuwa PhD karapu lankawe ewun kipadenekge monawa hari profile link dapan balanna ?
    bahutharaya karanna ona
    ඉදා පොන්නයට Links දාන්න. උඹලා වගේ අතේ පැලවෙන බොරු දාන්නේ නෑ යකෝ අපි. Facts එක්ක කථා කරන්නේ. ඔය පහලින් දාලා තියෙන්නේ USA වල Cornell University එකේ දැනට ඉගෙනගන්න Students ලා සෙට් එකක්. Cornell University එක කියන්නේ ලෝකෙ හොදම Universities 20 අතර තියෙන එකක්. මුන්ගේ කෝ යකෝ MSc :lol: :lol: :lol: . ඔය එක University එකක විතරයි. උඹට වැඩ නැතිවුණාට මට වැඩ තියෙනවා හුත්තෝ. Google Scholar Profile එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පොන්නයෙක් එක්ක වාද කරනවට වඩා.

    https://tharushijay.github.io/
    https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
    https://www.linkedin.com/in/danushka-madhuranga/

    උඹ මගෙන්හරි ඉගෙනගනින් Facts එක්ක දේවල් කියන්න. ආහ් සොරි මචන් :rofl::rofl::rofl:, ඔය මම දාපු List එකේ ඉන්නේ මොරටුවේ දෙන්නෙකුයි, කොළඹ UCSC එක්කෙනෙකුයි. සොරි වෙන්න ඕන. SLIIT එකේ එකෙක් හොයාගන්න බැරිවුණා. එහෙම SLIIT එකේ Direct PhD ගියපු එකෙක්ගේ Profile Link සෙට් වුණොත් ලොවෙත් දානවා. ඒක තමයි උඹට කිව්වේ SLIIT එකේ ඉදන් ලෝකේ හොදම University 20ට Direct PhD ගියපු අයගේ Link දාන්න කියලා. තොට එකක්වත් දාන්න බැරි වුණානෙහ් පොන්නයෝ. උඹේ දැන් රෙදි ගැලවුණානෙහ්. ආයෙ මගෙන්හරි ඉගෙනගනින් Facts අතේ තියාගෙන මිනිස්සු එක්ක වාද කරන්න එන්න. ගොන් පොන්නයා.

    SLIIT ekath ona thram ewun USA PhD walata yanawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    SLIIT එකේ එවුන් යනවා පක!
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    USA වල phd වලට ලංකාවෙන් යන 4yr degree තියෙන හොද gpa ටියෙන engineering ,chemistry special උන් යන්නේ direct phd.bsc general degree eka ගත්ත උන් සහ gpa එක මදිනම් msc එකක් කරලා gpa එක හදා ගත්තේ නැත්නම් set වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Sexy Somapala

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
    USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි

    දන්න දෙයක් කියවපන් හුත්තිගේ පුතෝ. Academia ගැන මෙලෝ රෙද්දක් දන්නේ නැති එවුන් තමයි USA වල PhD ගැන කථා කරන්නේ :rofl: :rofl: :rofl: :rofl: . අනේ හුකේ...! අහිංසක අම්මා තාත්තගේ දේපල විකුණලා SLIIT එකේ උපාධි කෑල්ලක් අරගෙන, ඒ උපාධියත් හරියට කරගන්න බැරිවෙලා, රජයේ හොදම කැම්පස් වලින් Direct PhD වලට යන එවන්ට හූල්ලන කුහකයෝ දෙන්නෙක්ද කොහෙද මේ :lol::lol::lol:.

    මේ University of Maryland එකේ PhD එකට ඇප්ලයි කරන්න ඕන Portal එක.
    https://academiccatalog.umd.edu/gra...nvironmental-engineering-ence/#admissionstext

    මේකේ පැහැදිලිව කියලා තියෙනවා Bachelor එකක් විතරයි ඕන කියලා. Bachelor එකේ GPA එක Required Level එකට අඩු අයගේ තමයි GRE Score එක Consider කරන්නේ. අනිත් එවුන්ට වැඩක් නෑ.

    අනිත් එක පකෝ උඹලට General Sense එකක් තියෙන්න එපැයි, GRE වගේ මාස 4-5කින් ගොඩදාගන්න පුලුවන් Exam එකකින් කොහාමද පකෝ මිනිහෙක්ගේ Academic Capacity එක මනින්නේ. එහෙනම් හුත්තිගේ පුතෝ Final Year එකේ Research එකට මහන්සි වෙන්නේ නැතුව GRE එක කරන්න Full Focus එක දුන්නනම් ඕන එකෙක්ට Princeton වගේ University එකකට යන්න පුලුවන්ද? අපරාදෙනෙහහ් හුත්තෝ ලක්ෂ ගණන් වියදම් කරලා හොද Journals වල Research Papers Publish කරන්නේ. ඒ සල්ලි වලින් උඹලගේ අම්මලා එක්ක Room යන්නද කියන්නේ...! උඹලා Academic ගැන මෙලෝ රෙද්දක් දන්නේ නැති වුණාට, අනිත් එවුන්ට බොරු කියන්න එපා හුත්තෝ. කුජීතයි.

    @AllGood පොන්නයෝ. ඔන්න මමනම් Decent පිට Profile Links තුනක් දැම්මා MSc නැතිව USA වල හොදම University එකක PhD කරන එවුන්ගේ. කෝ තොගේ List එක නැහැනේ. SLIIT එකේ එහෙම Direct PhD ගියපු එවුන් 5කගේ List එකක් දාපන්. තෝ දවස් 2ක් තිස්සේ තාම හොයනවද එහෙම එකෙක්ව :rofl: :rofl: :rofl: :rofl: . පවු හුත්තෝ. @ttj @Mr Bones උඹලා දෙන්නත් මුට Profiles දෙක තුනක් හොයන්න උදව් කරපන්.