Jobකට දාන්න

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල ජොබකට නෙට් එක හරහා දාද්දි මේල් කරන්න කවර් letter එකක් දීපල්ලකො..cv eka විතරක් යවල බැහැ නේද?ela පින්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    කවර් ලෙටර් ගැන නම් දන්නේ නෑ බන්, ඕනේ නම් දිග ලියුම් කවරයක් දෙන්නම්. සල්ලි එපා.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කවර් ලෙටර් ගැන නම් දන්නේ නෑ බන්, ඕනේ නම් දිග ලියුම් කවරයක් දෙන්නම්. සල්ලි එපා.
    ඒක මේල් ඉඉන්ටර්නෙට් කරන්න පුලුවන්ද😀 මචන්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    ඒක මේල් ඉඉන්ටර්නෙට් කරන්න පුලුවන්ද😀 මචන්
    ඒ මොකක්ද බන් ඒ ??? :confused::confused: මම කිව්වේ ඔය ලියුන් කරදාසිය තැපැල් කරලා යවන්න දිග ලියුන් කවරයක් දෙන්නම් කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,474
    113
    මචන්ල ජොබකට නෙට් එක හරහා දාද්දි මේල් කරන්න කවර් letter එකක් දීපල්ලකො..cv eka විතරක් යවල බැහැ නේද?ela පින්
    Onam cover letter ekai CV ekai document 2k widiyata attach karala yawanna puluwan.

    Nathan mail body ekey cover letter ekey daana tika daala CV eka attach karapan.

    Owa wadiya hitanna epa ban, CV eka tama balanne.

    Good Luck