Job එකක් හොයාගන්න උදවුවක්
මචන්ලා මට ගාල්ල අවටින් telecommunication සම්බන්ද job එකක් හොයාගන්න ඕනි වෙලා තියෙනවා... Vacancy එකක් එහෙමෙ තියෙන තැනක් දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න... Lanka bell, Dialog, Mobitel or anything.... ලොකු උදවුවක් මචන්ලා... මට telecom එකේ training experience තියෙනවා.. training වලට වුනත් අවුලක් නැ...