job 1k hoya ganna udawwak

Rangana444

Member
Nov 23, 2017
44
2
0
mata driving job ekak hoyaganna udawwak denna puluwanda machan. 2009 thama license gaththe. magema wahana thama elewwe. p[odi prashna tkak nisa wahana wikka. dan job ekak hoyanawa machan. udawwak denna puluwanda?
 
  • Like
Reactions: Ultron

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    මේකේ ඉන්න ජොබ්ලස්‌ පොන්නයන්ගෙන් ජොබ් ඉල්ලුවට වැඩක් නැහැ. ඉරිදා පත්තරයක් අරන් බලන්න ඒවගේ තියෙනවා ඕනේ තරම් driving ජොබ් මචන්. ලංකාදීප සිළුමිණ වගේ ඒවා බලන්න. සිළුමිණ නම් Online පුළුවන් මෙතනින් http://epaper.silumina.lk/
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබේ වාහන කිව්වේ මොනාද වාහන. එක්ස්පිරියන්ස් නම් ඇති උබට ඒත් කම්පැනි එකක ඩ්‍රයිව් නොකරපු නිසා සහතික නැතුව ඇහි. පීඇම් එකක් දාපන්. ලයිට් වෙහිකල් ජොබ් එකක් සෙට් කරන්නම් ටුවරිසම් ෆීල්ඩ් එකේ. හැබැයි ගෙදර යන්න ඔනා. නිවාඩු ඔනා. පවුලට අසනීපයි. ආච්චි මලා. කෙල්ල බඩින්. ඒවා නම් කියන්න එපා.