Job Alert With Application

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔන්න යාලුවනේ පුංචි වැඩක් පටන් ගත්තා සියලුම අධ්‍යාපනික කරුණු සහ රැකියා ඇබෑර්තු පිලිබදව තොරතුරු ලබා දීමට sms සේවාවක් ආරම්භ කරා. මෙහි වාසිය තමයි අපේ වෙබ් අඩවියට ඇතුලත් කරන සියලුම රජයේ රැකියා වලට අයදුම්පත් ලබා දෙනවා කොච්චර දුන්නත් මාසෙකට 30+ tax තමයි


    2enn7kg.png



    හිතවතුනි ඔබගේ අදහස් යෝජනා චෝදනා ඇත්නම් කරුණාකර සදහන් කරන්න. මේක ලොකු ලාභයක් තියෙන දෙයක් නොවන බව සලකන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හිතවතුනි රේගිස්ටර් වෙලා 30ක් කපාගෙන පොඩි සහයෝගයක් දෙන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ideamart ne bn. Mobitel eketh register karapan.

    වැඩක් නෑ බන් කතා කරලා මොබිටෙල් එටිසලාට් ඒවගෙත් හැදුවා හැදුවේ සිකුරදා උදේ හවස් වෙද්දී අයිඩියා මාර්ට් approve උනා

    මොබිටෙල් එකෙන් අද බලනකොට disapprove කරලා ඇඩ්රස් එක වැරදි කියලා, එටිසලාට් තවම pending
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    මගෙ ජිවිතෙට අත්-වෑලක් ඔනෙ තමයි දවසෙ තිස්සෙම ගහ ගහ ඉන්න
     
    • Like
    Reactions: akshalikas