Ubatama hodatama hari yanne business management or marketing.
Uba oya wayasata eBay eke 3lks wage sales karanawa kiyanne ubata hoda businessman kenek unahaki, Mona field eket daksha vikunannonta tenak tiye.
මගේ හැකියාව IT නෙවෙයිද බන්

Ubatama hodatama hari yanne business management or marketing.
Uba oya wayasata eBay eke 3lks wage sales karanawa kiyanne ubata hoda businessman kenek unahaki, Mona field eket daksha vikunannonta tenak tiye.

thanks mchn reply ekataමට කියන්න තියෙන්නේ...ඔය දැන් සල්ලි හොයන විදියට ලක්ෂ 20 ක් විතර හොයාගෙන ලංකාවේ local business එකක් පටන් ගන්න කියල....ඒ අතරතුරේ ebay selling කරන්න .
ඔය උබ දැන් හොයන ගාන හොයන්න IT කරලා කොච්චර මැරෙන්න ඕනෙද දන්නවද?...
ඔය ගාන හොයන level එකට එන්න company එකක්නම් සාමාන්යෙන් අවුරුදු 5 - 10 අතර කාලයක් යනවා...තමන්ගේ දක්ෂතාවය මත...
degree එකට තව අවුරුදු හතරකුත් කාල දන්නා ඕනේ...එතකොට ඔය දැන් උබ ebay selling වලින් හොයන ගාන IT industry එකට ගිහින් හොයන්න උබට තව අවුරුදු 10 ක් විතර යනවා...
එතකොට එ කාලේ වෙනකොට ebay වලින් 3lak හොයන්න පුළුවන් දක්ෂතාවයත් එක්ක අනුමාන කලොත්...
උබ local business එකකුත් පටන් ගත්ත කියල අනුමාන කලොත්...
බොහෝ දුරට ඒ කාලේ වෙනකොට උබේ වත්කම කොටි 4 කට විතර ආසන්නයි...
උබම කල්පනා කරලා බලපන් ඔය marketing skill එකත් එක්ක business කරලා කෝටිපතියෙක් වෙනවද/....
නැත්නම් ...
) adumatharame one neda ada kale..... migrate wennath podi adahasak tynwathanks mchn reply ekata
eth degree ekak (at least bachelors one) adumatharame one neda ada kale..... migrate wennath podi adahasak tynwa
thanks mchn reply ekata
eth degree ekak (at least bachelors one) adumatharame one neda ada kale..... migrate wennath podi adahasak tynwa
2017 A/l first shy - campus යන්න බලන් නෙවෙයි ලිව්වෙ... එ්ත් ඉතින් පාස්
Ebay selling වලින් මාසෙට ලක්ෂ 3 විතර හොයනවා
(ඔික තමයි මට හොදටම කරන්න පුළුවන්)
මන් දන්න එකම දේ මට හරියන field එක IT කියලා විතරයි....
දැනමුත්තෝ මට career path එක decide කරගන්න උදව් කරත්වා![]()
E bay sell karala PayPal money kohomada machan genna ganne???
IT degree ekak karapan. Umbata programming background ekak hadaganna puluwan. Eka sahenta watinawa umba IT field eke hitiyath nathath.
Umba kohomath online scene eke innawa athy ne ebay selling ehema krnwa kiyanne. Umbata side eken freelance gig deka 3kuth daganna puluwan. Ona domain ekaka dan IT influence eka thiyanwa. Eh hinda umbata IT background eka added bonus ekak mona wunath.
Management, Marketing wage dewal umbata passe kalake shape eke karaganna puluwan.


Ubata one nan karapan mchn itin.degree gattata kamak ne career ekak hoyana eka nan boru wedak ohoma buisness ekak tiyeddi.

Ebay selling wage ekak carrer ekak widihata karana eka risky part time ok.wena jobak karana gaman.IT asai nam hoda instute ekaka degree ekak karannna.karana gaman upwork wage ekaka free lanceing project karanna.loku ganak hoya gannath pluwan interview yana dawasata oya gawa portfolio ekata danna godak projects wagema knowledge ekakuth tiyei .IT deree ekak karanawanam class daganna try karanna high GPA.ita passe moratuwa hari colombo hari natinam pitarata MSc ekak karanna.
PS: IJTS(PCJT) eke java ehema karanna yanna epa un horu
sliit
NIBM
NSBM
IIT
oya wage instute hodai

Thanks bn
Marketing or IT ඔය දෙකෙන් මොකක්ද හොද![]()