Marketing no idea machan habai IT waddek unoth gamak ne avarage ekekta jobak ganna amarui issarahata tawa amaru wei.
Average ekekta kiwwe?
Average IT බුවෙක්ටද?
තෑන්ක්ස් මචන්
IT or Marketing?
mona it degree ekakda ? and koheda ? uba degree eka krnna recemond krnne![]()
මට කියන්න තියෙන්නේ...ඔය දැන් සල්ලි හොයන විදියට ලක්ෂ 20 ක් විතර හොයාගෙන ලංකාවේ local business එකක් පටන් ගන්න කියල....ඒ අතරතුරේ ebay selling කරන්න .
ඔය උබ දැන් හොයන ගාන හොයන්න IT කරලා කොච්චර මැරෙන්න ඕනෙද දන්නවද?...
ඔය ගාන හොයන level එකට එන්න company එකක්නම් සාමාන්යෙන් අවුරුදු 5 - 10 අතර කාලයක් යනවා...තමන්ගේ දක්ෂතාවය මත...
degree එකට තව අවුරුදු හතරකුත් කාල දන්නා ඕනේ...එතකොට ඔය දැන් උබ ebay selling වලින් හොයන ගාන IT industry එකට ගිහින් හොයන්න උබට තව අවුරුදු 10 ක් විතර යනවා...
එතකොට එ කාලේ වෙනකොට ebay වලින් 3lak හොයන්න පුළුවන් දක්ෂතාවයත් එක්ක අනුමාන කලොත්...
උබ local business එකකුත් පටන් ගත්ත කියල අනුමාන කලොත්...
බොහෝ දුරට ඒ කාලේ වෙනකොට උබේ වත්කම කොටි 4 කට විතර ආසන්නයි...
උබම කල්පනා කරලා බලපන් ඔය marketing skill එකත් එක්ක business කරලා කෝටිපතියෙක් වෙනවද/....
නැත්නම් ...

ලොල්.....
Muge boru ban. Ebay sell karala ohoma hoyanna ba top rated seller kenek newei nan. Anika Lankawe ewunta Paypal nethi nisa hora paypal accounts walin sell karanna wenne. Paypal 1 kalen kaleta money hold karanawa. Phone call verification,ID verification yawanna wenawa.
Mu oya mokak hari Ebook 1 kiyawala eke thiena ewa real karanna puluwan kiyala hithala thamai kiyawanne.

ow. e unata profession ekak thiyenna one samajayen piliganimak enna ada kaleමට කියන්න තියෙන්නේ...ඔය දැන් සල්ලි හොයන විදියට ලක්ෂ 20 ක් විතර හොයාගෙන ලංකාවේ local business එකක් පටන් ගන්න කියල....ඒ අතරතුරේ ebay selling කරන්න .
ඔය උබ දැන් හොයන ගාන හොයන්න IT කරලා කොච්චර මැරෙන්න ඕනෙද දන්නවද?...
ඔය ගාන හොයන level එකට එන්න company එකක්නම් සාමාන්යෙන් අවුරුදු 5 - 10 අතර කාලයක් යනවා...තමන්ගේ දක්ෂතාවය මත...
degree එකට තව අවුරුදු හතරකුත් කාල දන්නා ඕනේ...එතකොට ඔය දැන් උබ ebay selling වලින් හොයන ගාන IT industry එකට ගිහින් හොයන්න උබට තව අවුරුදු 10 ක් විතර යනවා...
එතකොට එ කාලේ වෙනකොට ebay වලින් 3lak හොයන්න පුළුවන් දක්ෂතාවයත් එක්ක අනුමාන කලොත්...
උබ local business එකකුත් පටන් ගත්ත කියල අනුමාන කලොත්...
බොහෝ දුරට ඒ කාලේ වෙනකොට උබේ වත්කම කොටි 4 කට විතර ආසන්නයි...
උබම කල්පනා කරලා බලපන් ඔය marketing skill එකත් එක්ක business කරලා කෝටිපතියෙක් වෙනවද/....
නැත්නම් ...
ow. e unata profession ekak thiyenna one samajayen piliganimak enna ada kale
2017 A/l first shy - campus යන්න බලන් නෙවෙයි ලිව්වෙ... එ්ත් ඉතින් පාස්
Ebay selling වලින් මාසෙට ලක්ෂ 3 විතර හොයනවා
(ඔික තමයි මට හොදටම කරන්න පුළුවන්)
මන් දන්න එකම දේ මට හරියන field එක IT කියලා විතරයි....
දැනමුත්තෝ මට career path එක decide කරගන්න උදව් කරත්වා![]()

ඔයා ඔය කියන රැකියාවේ නම කියල සමාජයේ පිළිගැනීම හොයන්නේ මද්දයම පාන්තිකයන්....
සල්ලි කාර වියපරිකයන් ඔය සමාජ පිළිගැනීම හොයන්නේ නැ පුතේ...
උන් සන්තෝස වෙන්නේ තමන්ගේ වත්කම කෝටි කීයක්ද කියන ඉල්ලක්කම මත...
උන් කරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන එක ...උන් society එකට expose වෙන්නේ න...
ඒ කියන්නේ වියපරිකයා කියන කෙනෙට මොකක් හරි වියපරයට ඕනේ කරන සේවකයන් හොයා ගන්න ඕනේ උනාම..
සේවකයන්ගේ maximum efficient එකෙන් වැඩ කරගන්න ඕනේ උනාම...උන්ට ජොබ් position දීල...උන්ව මුරුංගා අත්තේ තියනවා...
මම ඔය උඩින් විස්තර කරලා තියෙන්නේ ...profession එක නම කියල නමුබුව හොයන කෙනෙක් වෙන විදිය නෙමෙයි....
profession එක නම කියල කියල නම්බුව හොයන කිහිප දෙනෙක් තමන්ගේ යටතට ගන්න විදියක්...
ඔය දේ මම ප්‍රයෝගිකව කරපු කෙනෙක්...

ඔය ලක්ෂ 3 ක් කියන්නේ උබේ සම්පුර්ණ විකුණුම් නම් උබේ ලාබය ඊට වඩා අඩුයි නේ. ඒක එහෙමනම් තවත් දෙයක් කරන්න ඉගෙන ගන්න.
ඔය ලැබෙන්නේ ලාබයනම් උබ හොද ආදායම් මට්ටමක ඉන්න එකෙක්
එහෙමනම් මාකටින් පැත්තයි HR ගැන දැන ගන්න එක හොදයි කියලා හිතනවා![]()