යාලුවනේ මගේ කසින්ට ජොබ් එකක් හම්බ උනා නිවාස සංවර්ධන එකේ. ඒත් මචං ස්ථිර නෑ. කොන්ත්‍රාක් පදනම මත දාල දුන්නේ. ඒකට දාපු ගොඩක් අය එහෙමයි.
මචං මේ රජය පෙරලුනොත් ඒ රස්සා නැති වෙයිද බන්?
එයාල දැන් පුහුනු සේවකොයො නිසා සහ එයාට උසස්පෙල සමත් නිසා අස්නොකරන එකක් නැති වෙයිද?

Last edited: