Job from Alaska

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    It must be one hell of a drive
    Driving Vancouver to Alaska in summer always in my bucket list :cool:
    We had clocked > 8000 kms in total from Vancouver to Vancouver when we returned the car. This excludes the outward journey by sea from Victoria Island to Skagway. We covered a large area in Canada itself - Canadian Rockies, Jasper, Banff etc.
    Even in the summer it snowed in Banff, pure white snow. These parts have the natural beauty at it's best.
     
    • Like
    Reactions: Asmodeus

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,408
    10,056
    113
    44
    Living in an Atom
    මේක ස්ථිරවම Scam එකක් වෙන්න පුළුවන් ප්‍රවනතාවය ගොඩක් වැඩියි. ඇලස්කාව ඇමරිකාවම තමයි. ඕක ඇමරිකාවේ කොටසක්. නමුත් එය පිහිටලා තියෙන්නේ ඇමරිකාවෙන් පිටත. ඉස්සර ඇලස්කාව අයිති වෙලා තිබ්බේ රුසියාවට. රුසියාවේ ඉන්න රජ කෙනෙක් ඉතා සුළු මුදලකට ඇමරිකාවට විකුණලා.

    ඇලස්කාවට පිටතින් මිනිස්සු Industrial machinery technician වගේ රැකියාවකට ගන්න තියන අවශ්‍යතාවය අඩුයි. එත් හරියටම දන්නේ නැහැ අපි. උබ තමයි දන්නේ. හැබැයි සල්ලි කෙලවගන්නේ නැති උනොත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ රැකියා දෙනවා කියල මිනිස්සුන්ව අන්දන පිරිස් ලෝකය පුරාම ඉන්නවා. ඇමරිකාවේ working VISA ගන්නවානම් TOFFEL වගේ ඒවා අනිවාර්යයි.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,786
    113
    සේදවත්ත
    Industrial machinery technician ජොබ් එකක් සෙට් උනා Alaska වල. hourly rate ඔක්කොම calculate කලාම මාසෙකට $2750 වගේ සෙට් වෙනව. මෙඩිකල්, Foods (only for working hours) හම්බ වෙනව. කන පැලෙන්න සීතලයි කියල අහල තියනව. ඔය කිට්ටුව රටකවත් දන්න කිසි එකෙක් නෑ මම දැනට ඉන්නෙ Oman. ඔහෙ ගිහින් Survive වෙන්න පුලුවන් වෙයි නේද? දන්න එකෙක් ඉන්නවනම් විස්තරයක් කියපල්ලකො.
    පලයන් යකෝ , ඇමරිකාව , මේ පෘතුවිය තුල මැරෙන්න කලින් යන්න පුලුවන් තැනකට යන්න වෙනස අත්විදින්න ගිහින් හෙමීට මෙක්සිකෝ බොඩර් එකට කිට්ටුවට මාරු වෙයන් කාලෙකට පස්සේ . ටිකක් ලංකාව වගෙ ඒ පැත්ත .

    ගන්න

    මේක ස්ථිරවම Scam එකක් වෙන්න පුළුවන් ප්‍රවනතාවය ගොඩක් වැඩියි. ඇලස්කාව ඇමරිකාවම තමයි. ඕක ඇමරිකාවේ කොටසක්. නමුත් එය පිහිටලා තියෙන්නේ ඇමරිකාවෙන් පිටත. ඉස්සර ඇලස්කාව අයිති වෙලා තිබ්බේ රුසියාවට. රුසියාවේ ඉන්න රජ කෙනෙක් ඉතා සුළු මුදලකට ඇමරිකාවට විකුණලා.

    ඇලස්කාවට පිටතින් මිනිස්සු Industrial machinery technician වගේ රැකියාවකට ගන්න තියන අවශ්‍යතාවය අඩුයි. එත් හරියටම දන්නේ නැහැ අපි. උබ තමයි දන්නේ. හැබැයි සල්ලි කෙලවගන්නේ නැති උනොත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ රැකියා දෙනවා කියල මිනිස්සුන්ව අන්දන පිරිස් ලෝකය පුරාම ඉන්නවා. ඇමරිකාවේ working VISA ගන්නවානම් TOFFEL වගේ ඒවා අනිවාර්යයි.
    https://www.indeed.com/q-Industrial..._1L-qFfeUA7trc3jBiwaAizCEALw_wcB&gclsrc=aw.ds

    මේ තියෙන්නේ එතකොට ආසන්න ලෙස එංජිනියරින් රැකියා
    ------ Post added on Aug 22, 2023 at 2:18 PM
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    We had clocked > 8000 kms in total from Vancouver to Vancouver when we returned the car. This excludes the outward journey by sea from Victoria Island to Skagway. We covered a large area in Canada itself - Canadian Rockies, Jasper, Banff etc.
    Even in the summer it snowed in Banff, pure white snow. These parts have the natural beauty at it's best.
    I drove to Banff a couple of weeks ago, and it was magical. Especially, the Icefields Parkway highway from Banff to Jasper felt like another world.