Industrial machinery technician ජොබ් එකක් සෙට් උනා Alaska වල. hourly rate ඔක්කොම calculate කලාම මාසෙකට $2750 වගේ සෙට් වෙනව. මෙඩිකල්, Foods (only for working hours) හම්බ වෙනව. කන පැලෙන්න සීතලයි කියල අහල තියනව. ඔය කිට්ටුව රටකවත් දන්න කිසි එකෙක් නෑ මම දැනට ඉන්නෙ Oman. ඔහෙ ගිහින් Survive වෙන්න පුලුවන් වෙයි නේද? දන්න එකෙක් ඉන්නවනම් විස්තරයක් කියපල්ලකො.

