මචංලා ලොකු උදව්වක් ඔ්න. මගේ කෙල්ලට ජොබ් Training යන්න කියල කැම්පස් එකෙන්.. Chemistry Extended කරන්නෙ 4 වෙනි අවුරුද්ද.. පඩි අදාල නෑ.. පඩියක් නැතත් කමක් නෑ. Training එක ගන්න විතරයි මචංල... මොකක් හරි හොද කම්පැනි එකක ලැබ් එකක Research එකක් කරන්න ඔ්නලු.. ජූලි 1 වෙනිද ඉදන් යන්න ඔ්නලු. තාම එකක් හම්බුනේ නෑ බන්... දන්න තැනක් තියෙනව නම් උදව් කරපන් මචං... මොනව හරි නිෂ්පාදනයක් කරන කම්පැනි එකක වගේ ලැබ් එකක් තියෙන කෙමිස්ට්‍රි පැත්තට බර තැනක්... Nature Secret, වගේ කම්පැනි. 

Last edited:



