Job Help

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    Microbiology and Biotechnology 1st class degree එකක් තියන කෙනෙක්ට හොද job vacancy එකක් දන්න කෙනෙක් ඉන්නවද?Researcher,nutritionist or food tester වගේ නම් ගොඩක් හොදයි. (for a girl)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලංකාවේ ජොබ් අඩුයි බන් ඕවට
    අපේ අක්කා ඔය වගේ එකක් කලේ
    molecular da koheda කොලබ කැම්පස් 2005
    ජොබ් හෙන අඩුයි බන්
    දැන් නම් තියනවද දන්නේ නැහැ ලනකාවේ
    දැන් අක්ක නම් ඉන්නේ රට

    ඉන්දියාවේ එහම නම් හොදයි ලු
     

    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    ඉන්දියාවේ තමා degree එක මචන්.මෙහෙ අඩුයි තමා..තියන ඒවත් ලැබ් වල තමා..thanx anyway