ගොඩක් අය කියන කතාවක් තමයි IT කරන්න එපා ඒවාට දැන් ජොබ් නෑ පඩි නෑ කියල අනන් මනන් කියවන එක . මේකේ ඇත්තක් තියෙනවද සාමාන්යෙන් NVQ 4,5 වගේ සහතික යක් ගත්ත කෙනෙක්ට
කරන්න පුළුවන් හොද ජොබ් මොනවද? පොඩි අයිඩියා පාරක් දෙනවද කට්ටිය
කරන්න පුළුවන් හොද ජොබ් මොනවද? පොඩි අයිඩියා පාරක් දෙනවද කට්ටිය

thanks bokkala