Job karala epa wenne nedda

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ජොබ් මොකටද..:oo::baffled: මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)

    තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....

    එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...

    :lol::lol:
    ඕක තමයි කිවේ, අපෙ එකාලගෙ ඔලු හැදිල තියන විදිය, රස්සාවක් නැත්තන් සමාජෙන් කොන්වෙයි:lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    na machan.... salary denawane anika job eka kiyanne machan mata nam athal ekak.

    mokada man gedara un kiyana dewal ahala job hoyagaththa nemei,. (godak A/L unta maths /bio karanna balapam karanne gedarin ne, ehema wela un waden poren ithin jobakata set wenawane, but api katu kala terum aran jobata set wenne apitama sirawatama set wena joba apima thoragena. ehema karana jobak kelawenawath adui)

    මෙහෙම පැත්තකුත් තියෙනවා.. :yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නෑයෙ අරුන් මුන් ඉල්ලන්න එන්නෙ නැද්ද

    නැ බන් එහෙම නැ...​

    :lol::lol:
    ඕක තමයි කිවේ, අපෙ එකාලගෙ ඔලු හැදිල තියන විදිය, රස්සාවක් නැත්තන් සමාජෙන් කොන්වෙයි:lol:

    :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    na machan.... salary denawane anika job eka kiyanne machan mata nam athal ekak.

    mokada man gedara un kiyana dewal ahala job hoyagaththa nemei,. (godak A/L unta maths /bio karanna balapam karanne gedarin ne, ehema wela un waden poren ithin jobakata set wenawane, but api katu kala terum aran jobata set wenne apitama sirawatama set wena joba apima thoragena. ehema karana jobak kelawenawath adui)

    පොරවල් වගේ කියෙව්වට උබලවගේ උන්ගෙ කිසි දියුනුවක් නෑ, කයිවාරැව තිබ්බට මැරෙනකන් කරන්නෙ දුක් විදින එක, පොඩ්ඩක් හිතපන් ඕම ඉදල අැක්වා එකක්වත් ගන්නෙ කෝමද,
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    මීට අවුරුදු 3 කට කලින් රුපියල් 1000 කින් කරන්න් පුළුවන් දේවලුයි, දැන් රුපියල් 1000 කින් කරන්න පුළුවන් දේවලුයි, මගේ පඩියයි, බෑන්ක් අකවුන්ට් එකයි දැක්කම එපා වෙනවා. වාහන, ඉඩම්, ගෙවල්, කසාද හීනම තමා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    මීට අවුරුදු 3 කට කලින් රුපියල් 1000 කින් කරන්න් පුළුවන් දේවලුයි, දැන් රුපියල් 1000 කින් කරන්න පුළුවන් දේවලුයි, මගේ පඩියයි, බෑන්ක් අකවුන්ට් එකයි දැක්කම එපා වෙනවා. වාහන, ඉඩම්, ගෙවල්, කසාද හීනම තමා..

    එකෙන්ම
    දැන් ඉලක්කම ලොකුයි.
    කරන්න පුළුවන් දෙවල් බහ්ොම පොඩි.
    අසූ ගණන්වල දෙකෙ කොළෙත් තිබ්බාළු.
    එ කියන්නෙ රුපියල් දෙකටත් කරන්න පුළුවන් දෙවල් තිබිලා තියෙනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    එකෙන්ම
    දැන් ඉලක්කම ලොකුයි.
    කරන්න පුළුවන් දෙවල් බහ්ොම පොඩි.
    අසූ ගණන්වල දෙකෙ කොළෙත් තිබ්බාළු.
    එ කියන්නෙ රුපියල් දෙකටත් කරන්න පුළුවන් දෙවල් තිබිලා තියෙනවා.

    තව අවුරුදු 10කින් රුපියල් කෝටියක් කියන්නේ අද ලක්ෂ 10ක් වගේ වෙයි..පඩියෙන් ඉතුරු කරලා පොතේ දැම්මත් වයසට ගිහින් හිඟා කන්න වෙන්නේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජොබ් කරලා එපා වෙන්නේ නෑ වැඩ කරන තැන අනිත් එවුනුත් තියන වැඩ ටික හරියට කරගෙන පාඩුවේ ඉන්නවානම්.
    ගොඩක් තැන් වල ගොඩක් එවුන් වැඩක් කරන්නෙත් නෑ , වැඩක් කරන එකාට වල කප කප ඉන්නවා.
    දියුණු වෙන්න ඕන නම් අනිවා තමන්ගේ කියලා දෙයක් තියෙන්නම ඕන.
    තමන්ගේ දේකට අඩිතාලම දාගන්නකම් ජොබ් එක ශේප් එකේ කරගන්න ඕන.

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    තව අවුරුදු 10කින් රුපියල් කෝටියක් කියන්නේ අද ලක්ෂ 10ක් වගේ වෙයි..පඩියෙන් ඉතුරු කරලා පොතේ දැම්මත් වයසට ගිහින් හිඟා කන්න වෙන්නේ..

    hiriyata zimbabwe walata una wage.. :yes::yes: 100 trillion zimbabwe dollars = $300usd

    trillion-dollars-front.jpg
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    තව අවුරුදු 10කින් රුපියල් කෝටියක් කියන්නේ අද ලක්ෂ 10ක් වගේ වෙයි..පඩියෙන් ඉතුරු කරලා පොතේ දැම්මත් වයසට ගිහින් හිඟා කන්න වෙන්නේ..

    siarawata bn lamayi dennek wage hadala unta ugannala, kasada bandala dunnama ithin ithuru karagaththa hama sathema iwarai :sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,633
    5,922
    113
    @ගෙදර
    ජොබ් මොකටද..:oo::baffled: මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)

    තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....

    එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...

    උඹට ජයෙන් ජයම වේවා මචෝ
    මං මගේ ජිවිතේ වෙනස් කරගත්තා නම් මේ එලකිරිය සහ උබේ වචන නිසා මචෝ...!​
    :D:D:yes:
     
    • Like
    Reactions: KingCM