Job Offers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි එකේ tutorials ලියන්න කැමති අය ඉන්නවනම් මෙතන reply කරන්න. මට මගේ project එකකට ඕනේ. මේක long term project එකක්. එක නිසා ඕගොල්ලොන්ටත් හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. එක tutorial එකකට Rs. 200.

    කැමති අය කියන්න. හැබැයි tutorials quality ඒවා වෙන්න ඕනේ. මේ වගේ topic තමයි ගොඩක් තියෙන්නේ.

    software development
    photoshop
    programming
    web design
    CSS
    PHP
    Java

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tutorials liyanna one podi section ekak gana,
    eg - photoshop wala eka tool ekak use karana hati.

    photoshop wala tools 100k tiyenawanam , tutorial 100k one ewa use karana hati tiyena.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela ela, tawa danna aya daanna, mama reply karannam heta.
    ada supernatural balanna one..
    godak topics tiyenawa, eka nisa tamanta puluwan ewa daanna.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මට සල්ලිනම් එපා මචන්. උබ හදන Projects දෙමල භාශාවෙනුත් tutorials හදන්න උවමනා උනොත් මට දෙමලෙන් Translate කරල දෙන්න පුලුවන්. Hobby එකක් වශයෙන්

    (සිංහල Unicode ටයිප් කරනවටත් වඩා දෙමලෙන් Unicode ටයිප් කරන එක බොහෝම ලේසියි)
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මට සල්ලිනම් එපා මචන්. උබ හදන Projects දෙමල භාශාවෙනුත් tutorials හදන්න උවමනා උනොත් මට දෙමලෙන් Translate කරල දෙන්න පුලුවන්. Hobby එකක් වශයෙන්

    (සිංහල Unicode ටයිප් කරනවටත් වඩා දෙමලෙන් Unicode ටයිප් කරන එක බොහෝම ලේසියි)

    yeah that's better than wasting your time for racist articles.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    aduma wachana 250k wat one,
    dannawane tutorials hadanakota pics daala hariyata hadanna one pahadiliwa.

    eg - photoshop wala eka tool ekak use karana widiya. screen shots dala hadanna one lassanata explanation ekak ekka. wade amaru na.
     
    Mind your words.
    and dont try to spam the thread.

    before you reply to any one please read the topic of thread.
    and i never post any racist article here.

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0

    reputation_neg.gif
    Job Offers 08-05-2012 11:26 PM උබටත් star ship එකේ marketting job එකක් හම්බුනාද ?

    ela ela Thnxx :lol::lol: